:P
king_pandukabaya Well-known member Apr 20, 2010 13,465 891 113 Colombo Jul 23, 2012 #42 මේවා දැක්කහම මේ ලංකාවේද කියලත් හිතෙනවා. අනේ අපොයි. ඊලඟට මේ පින්තූරේ බලන්න. මේ ලංකාවේ නැට්ටුවන් අරගෙන කරන දේ. අපේ රටේ සාම්ප්රධායික නැටුම් වලට තියෙන්නේ ලොකු ගෞරවයක්. ඒ වගේම නැටුම් ආභරණ දෙවියන්ගේ ආභරණ විදිහට වැඳුම් පිදුම් කරන උතුම් දේවල්. ඒවා පටු වානිජ අරමුණු වලට යොදාගන්න එක ගොඩක් වැරදියි. ඔය අලුත් කොම්පැනි වල marketing managers ලා විදිහට ඉන්නේ මේරටේ සංස්කෘතියක් දන්නේ නැති ඇටෙන් පොත්තෙන් ආපු පොඩි කොල්ලෝ. පොඩි කිව්වට ඉතින් 1977 විකෘති ආර්ථිකයෙන් බිහිවෙච්ච අය. උන්ට ඉතින් ඕන බඩුවක් market කරන්න කරන්න ලංකාවේ නැටුම්, ජන සංස්කෘතිය වගේ දේවල් අරගනියි. උන් දන්නේ නෑ ඒකෙන් මේ රටට වෙන හානිය. උන්ට මේක නිකන් ආතල් එකක් නැත්තන් localization trick එකක් විතරයි. හැබැයි රටේ සංස්කෘතියට, කලාවට අදරේ කරන අයට නැටුම් කලාවේ නිරත වෙන අයට මේක ලොකු හිත් රිදීමක්. රටේ පොදු සංස්කෘතියට ඉතිහාසයට සංවේදී වෙන්නේ නැති මේ අමනයෝ කරන වැඩ නිසා අවසානේ අපිට අපේ කමක් නැතිවෙයි මම කියන්නේ තමන්ට ඕන විදිහට ඕන දෙයක් ප්රමෝට් කරගන්න, හැබැයි ලංකාවේ culture එක කියලා පාරම්පරික දෙවල් විකුණන්න එපා Last edited: Jul 23, 2012
මේවා දැක්කහම මේ ලංකාවේද කියලත් හිතෙනවා. අනේ අපොයි. ඊලඟට මේ පින්තූරේ බලන්න. මේ ලංකාවේ නැට්ටුවන් අරගෙන කරන දේ. අපේ රටේ සාම්ප්රධායික නැටුම් වලට තියෙන්නේ ලොකු ගෞරවයක්. ඒ වගේම නැටුම් ආභරණ දෙවියන්ගේ ආභරණ විදිහට වැඳුම් පිදුම් කරන උතුම් දේවල්. ඒවා පටු වානිජ අරමුණු වලට යොදාගන්න එක ගොඩක් වැරදියි. ඔය අලුත් කොම්පැනි වල marketing managers ලා විදිහට ඉන්නේ මේරටේ සංස්කෘතියක් දන්නේ නැති ඇටෙන් පොත්තෙන් ආපු පොඩි කොල්ලෝ. පොඩි කිව්වට ඉතින් 1977 විකෘති ආර්ථිකයෙන් බිහිවෙච්ච අය. උන්ට ඉතින් ඕන බඩුවක් market කරන්න කරන්න ලංකාවේ නැටුම්, ජන සංස්කෘතිය වගේ දේවල් අරගනියි. උන් දන්නේ නෑ ඒකෙන් මේ රටට වෙන හානිය. උන්ට මේක නිකන් ආතල් එකක් නැත්තන් localization trick එකක් විතරයි. හැබැයි රටේ සංස්කෘතියට, කලාවට අදරේ කරන අයට නැටුම් කලාවේ නිරත වෙන අයට මේක ලොකු හිත් රිදීමක්. රටේ පොදු සංස්කෘතියට ඉතිහාසයට සංවේදී වෙන්නේ නැති මේ අමනයෝ කරන වැඩ නිසා අවසානේ අපිට අපේ කමක් නැතිවෙයි මම කියන්නේ තමන්ට ඕන විදිහට ඕන දෙයක් ප්රමෝට් කරගන්න, හැබැයි ලංකාවේ culture එක කියලා පාරම්පරික දෙවල් විකුණන්න එපා
Colours Well-known member Feb 2, 2012 7,125 2,345 113 Jul 23, 2012 #43 fatta.......... JD nam fattama fatta
BLACKLIST_MEMBER Well-known member Feb 9, 2008 37,854 14,812 113 127.0.0.1 Jul 23, 2012 #44 nangila godaine lol
Srilankan1 Well-known member May 14, 2008 14,437 13,145 113 ලංකාවේ අපේ ලංකාව Jul 23, 2012 #45 king_pandukabaya said: මේවා දැක්කහම මේ ලංකාවේද කියලත් හිතෙනවා. අනේ අපොයි. ඊලඟට මේ පින්තූරේ බලන්න. මේ ලංකාවේ නැට්ටුවන් අරගෙන කරන දේ. අපේ රටේ සාම්ප්රධායික නැටුම් වලට තියෙන්නේ ලොකු ගෞරවයක්. ඒ වගේම නැටුම් ආභරණ දෙවියන්ගේ ආභරණ විදිහට වැඳුම් පිදුම් කරන උතුම් දේවල්. ඒවා පටු වානිජ අරමුණු වලට යොදාගන්න එක ගොඩක් වැරදියි. ඔය අලුත් කොම්පැනි වල marketing managers ලා විදිහට ඉන්නේ මේරටේ සංස්කෘතියක් දන්නේ නැති ඇටෙන් පොත්තෙන් ආපු පොඩි කොල්ලෝ. පොඩි කිව්වට ඉතින් 1977 විකෘති ආර්ථිකයෙන් බිහිවෙච්ච අය. උන්ට ඉතින් ඕන බඩුවක් market කරන්න කරන්න ලංකාවේ නැටුම්, ජන සංස්කෘතිය වගේ දේවල් අරගනියි. උන් දන්නේ නෑ ඒකෙන් මේ රටට වෙන හානිය. උන්ට මේක නිකන් ආතල් එකක් නැත්තන් localization trick එකක් විතරයි. හැබැයි රටේ සංස්කෘතියට, කලාවට අදරේ කරන අයට නැටුම් කලාවේ නිරත වෙන අයට මේක ලොකු හිත් රිදීමක්. රටේ පොදු සංස්කෘතියට ඉතිහාසයට සංවේදී වෙන්නේ නැති මේ අමනයෝ කරන වැඩ නිසා අවසානේ අපිට අපේ කමක් නැතිවෙයි Click to expand... ow machan aththa kathawa. Reactions: king_pandukabaya
king_pandukabaya said: මේවා දැක්කහම මේ ලංකාවේද කියලත් හිතෙනවා. අනේ අපොයි. ඊලඟට මේ පින්තූරේ බලන්න. මේ ලංකාවේ නැට්ටුවන් අරගෙන කරන දේ. අපේ රටේ සාම්ප්රධායික නැටුම් වලට තියෙන්නේ ලොකු ගෞරවයක්. ඒ වගේම නැටුම් ආභරණ දෙවියන්ගේ ආභරණ විදිහට වැඳුම් පිදුම් කරන උතුම් දේවල්. ඒවා පටු වානිජ අරමුණු වලට යොදාගන්න එක ගොඩක් වැරදියි. ඔය අලුත් කොම්පැනි වල marketing managers ලා විදිහට ඉන්නේ මේරටේ සංස්කෘතියක් දන්නේ නැති ඇටෙන් පොත්තෙන් ආපු පොඩි කොල්ලෝ. පොඩි කිව්වට ඉතින් 1977 විකෘති ආර්ථිකයෙන් බිහිවෙච්ච අය. උන්ට ඉතින් ඕන බඩුවක් market කරන්න කරන්න ලංකාවේ නැටුම්, ජන සංස්කෘතිය වගේ දේවල් අරගනියි. උන් දන්නේ නෑ ඒකෙන් මේ රටට වෙන හානිය. උන්ට මේක නිකන් ආතල් එකක් නැත්තන් localization trick එකක් විතරයි. හැබැයි රටේ සංස්කෘතියට, කලාවට අදරේ කරන අයට නැටුම් කලාවේ නිරත වෙන අයට මේක ලොකු හිත් රිදීමක්. රටේ පොදු සංස්කෘතියට ඉතිහාසයට සංවේදී වෙන්නේ නැති මේ අමනයෝ කරන වැඩ නිසා අවසානේ අපිට අපේ කමක් නැතිවෙයි Click to expand... ow machan aththa kathawa.
kkroxc Well-known member Oct 14, 2008 3,255 2,144 113 in Helll Jul 23, 2012 #47 පපුව දාල යනවා මහත්තයෝ