Dushyanth weeraman is enlightned

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    මෙයා හිත හොද කෙනෙක්. උබල විශ්වාස කරයිද දන්නෑ මීට අවුරුදු 10කට විතර කලින් මට හෙන පිස්සුවක් තිබ්බ කොම්පුයටර් වලට. ඒත් ගෙදර අයට සල්ලි තිබ්බෙ නෑ එකක් අරන් දෙන්න. කිව්වත් ගනන් ගත්තෙ නෑ.

    එක දවසක් මූ ටීවී වැඩසටහනකට ඇවිත් හිටිය කලු ෆිට් කලිසමකුයි, ටීෂර්ට් එකකුයි ඇදල, කලු කැප් එකකුයි දාල. එක කෙල්ලෙක් ෆෝන් නම්බර් එක ඉල්ලුවම මූ දුන්න. මම ඒක ටක්ගාල ලියා ගත්ත.

    පස්සෙ මම කෝල් එකක් දුන්න පොරට. මූ ඉස්සුව. මම මගේ විස්තර කියල කම්පියුටරයක් අරන් දෙන්න පුුලුවන්ද කියල ඇහුව. පොර මල්ලි මම පොඩි වැඩක ඉන්නෙ මම ඔයාට තව ටිකකින් කතා කරන්නම් කිව්ව. මම වැඩිය හෝප්ස් තියාගත්තෙ නෑ. අඩේ මේ යකා එදා හවස කතා කරල මගේ විස්තර අහල, ගෙදර අයගෙ විස්තර අහල කම්පියටරේ ගන්නෙ මොනව කරන්නද අරව මේව අහල. බැංකු ගිනුමක නම්බර් එකක් sms කරන්න කිව්ව. මමත් යැව්ව.

    දවස් 2කකට පස්සේ පොර 25000ක් දාල මට කතා කරල කිව්ව. මට ඇඩෙන්න වගේ යකූ. :baffled: මම ඒකෙන් ගත්ත intel dual core 2.6 + 320hard + dvd r/w brand new මැෂින් එකක්.

    අද 25000ක් කියන්නේ පොඩි ගානක් උනාට මීට අවුරුද දහයකට කලින් ඒක මට නිදානයක් වගේ.

    මම මේ ඇත්තම සීන් එකක් කිව්වේ. මූ හිත හොද කෙනෙක්. :yes:
     
    • Like
    Reactions: D_Mad

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura

    Siraada bn?
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    Siraada bn?

    මගෙ අම්ම පල්ල බන්. මට නිකන් පිස්සු වගේ. මම සෑහෙන්න පෙරුම් පිරුව මැෂිමක් ගන්න ඉස්සර. තාමත් ඒ මැෂිමෙ කේසින් එකයි, පවර් සප්ලයි එකයි, හාඩ් එකයි තියෙනව. හාඩ් එක තාමත් වැඩ. samsung එකක්. :D
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    මෙයා හිත හොද කෙනෙක්. උබල විශ්වාස කරයිද දන්නෑ මීට අවුරුදු 10කට විතර කලින් මට හෙන පිස්සුවක් තිබ්බ කොම්පුයටර් වලට. ඒත් ගෙදර අයට සල්ලි තිබ්බෙ නෑ එකක් අරන් දෙන්න. කිව්වත් ගනන් ගත්තෙ නෑ.

    එක දවසක් මූ ටීවී වැඩසටහනකට ඇවිත් හිටිය කලු ෆිට් කලිසමකුයි, ටීෂර්ට් එකකුයි ඇදල, කලු කැප් එකකුයි දාල. එක කෙල්ලෙක් ෆෝන් නම්බර් එක ඉල්ලුවම මූ දුන්න. මම ඒක ටක්ගාල ලියා ගත්ත.

    පස්සෙ මම කෝල් එකක් දුන්න පොරට. මූ ඉස්සුව. මම මගේ විස්තර කියල කම්පියුටරයක් අරන් දෙන්න පුුලුවන්ද කියල ඇහුව. පොර මල්ලි මම පොඩි වැඩක ඉන්නෙ මම ඔයාට තව ටිකකින් කතා කරන්නම් කිව්ව. මම වැඩිය හෝප්ස් තියාගත්තෙ නෑ. අඩේ මේ යකා එදා හවස කතා කරල මගේ විස්තර අහල, ගෙදර අයගෙ විස්තර අහල කම්පියටරේ ගන්නෙ මොනව කරන්නද අරව මේව අහල. බැංකු ගිනුමක නම්බර් එකක් sms කරන්න කිව්ව. මමත් යැව්ව.

    දවස් 2කකට පස්සේ පොර 25000ක් දාල මට කතා කරල කිව්ව. මට ඇඩෙන්න වගේ යකූ. :baffled: මම ඒකෙන් ගත්ත intel dual core 2.6 + 320hard + dvd r/w brand new මැෂින් එකක්.

    අද 25000ක් කියන්නේ පොඩි ගානක් උනාට මීට අවුරුද දහයකට කලින් ඒක මට නිදානයක් වගේ.

    මම මේ ඇත්තම සීන් එකක් කිව්වේ. මූ හිත හොද කෙනෙක්. :yes:

    කොහොමද යකෝ ඔහොම කෝල් කරලා කොම්පුටර්යක් ඉල්ලුවේ,
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    කතා කරන විදියෙන් හොද පොරක් කියල පේනවා.හැමෝටම කාලෙකදි එක එක මානසික ප්‍රශ්න එනවා.
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    කොහොමද යකෝ ඔහොම කෝල් කරලා කොම්පුටර්යක් ඉල්ලුවේ,

    මට ඒ දවස්වල හෙන පිස්සුවක් තිබ්බෙ බන්. අනික මම පොඩියිනේ. ඒ දවස්වලට කොම්පියුටර් වලට, ෆෝන් වලට අමු පිස්සුවක් තිබ්බෙ. මම පුස්තකාලෙට ගිහින් global gsm maharagam එකෙන් පත්තරවල පිටුවක් පිරෙන්න දාන ඇඩ් ඒව හොරාට කඩන් ඇවිත් මගේ ලඟ මිටියක් තිබ්බ. nokia n70 වගේ ෆෝන් වල කලු සුදු පොඩි රූප බල බල හීල්ලුව. ගෙදර අයට ඕග ගැන හිතන්නවත් පුලුවන් කමක් තිබ්බෙ නෑ.

    නිකමට කෝල් කරල බැලුව හරිගියොත් ගොඩනේ. මුගෙන් විතරක්නෙමේ මම කොම්පියුටර් ඉල්ලල තියෙන්නේ. මම plan sri lanka කියල ngo එකකින් ගමට ආපු වෙලේ ඒ වාහන වල ගහල තිබ්බ නම්බර් ලියන් කතා කරල තියෙනව, සජිත් ප්‍රේමදාස අලුත් පෙරපාසල් ගොඩනැගිල්ල විවුර්ත කරන්න ආපු වෙලේ ඒක වීඩියෝ කරපු පොරගෙන් ඉල්ල තියෙනව. :rofl::P:sorry:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,042
    66,450

    ubata tibbe politics join wenna
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,463
    113
    සිංහලේ
    මෙයා හිත හොද කෙනෙක්. උබල විශ්වාස කරයිද දන්නෑ මීට අවුරුදු 10කට විතර කලින් මට හෙන පිස්සුවක් තිබ්බ කොම්පුයටර් වලට. ඒත් ගෙදර අයට සල්ලි තිබ්බෙ නෑ එකක් අරන් දෙන්න. කිව්වත් ගනන් ගත්තෙ නෑ.

    එක දවසක් මූ ටීවී වැඩසටහනකට ඇවිත් හිටිය කලු ෆිට් කලිසමකුයි, ටීෂර්ට් එකකුයි ඇදල, කලු කැප් එකකුයි දාල. එක කෙල්ලෙක් ෆෝන් නම්බර් එක ඉල්ලුවම මූ දුන්න. මම ඒක ටක්ගාල ලියා ගත්ත.

    පස්සෙ මම කෝල් එකක් දුන්න පොරට. මූ ඉස්සුව. මම මගේ විස්තර කියල කම්පියුටරයක් අරන් දෙන්න පුුලුවන්ද කියල ඇහුව. පොර මල්ලි මම පොඩි වැඩක ඉන්නෙ මම ඔයාට තව ටිකකින් කතා කරන්නම් කිව්ව. මම වැඩිය හෝප්ස් තියාගත්තෙ නෑ. අඩේ මේ යකා එදා හවස කතා කරල මගේ විස්තර අහල, ගෙදර අයගෙ විස්තර අහල කම්පියටරේ ගන්නෙ මොනව කරන්නද අරව මේව අහල. බැංකු ගිනුමක නම්බර් එකක් sms කරන්න කිව්ව. මමත් යැව්ව.

    දවස් 2කකට පස්සේ පොර 25000ක් දාල මට කතා කරල කිව්ව. මට ඇඩෙන්න වගේ යකූ. :baffled: මම ඒකෙන් ගත්ත intel dual core 2.6 + 320hard + dvd r/w brand new මැෂින් එකක්.

    අද 25000ක් කියන්නේ පොඩි ගානක් උනාට මීට අවුරුද දහයකට කලින් ඒක මට නිදානයක් වගේ.

    මම මේ ඇත්තම සීන් එකක් කිව්වේ. මූ හිත හොද කෙනෙක්. :yes:

    Maru ne bn :cool:
    YouTube eketh comment karapan anith ayatath danaganna
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,312
    8,072
    113
    මෙයා හිත හොද කෙනෙක්. උබල විශ්වාස කරයිද දන්නෑ මීට අවුරුදු 10කට විතර කලින් මට හෙන පිස්සුවක් තිබ්බ කොම්පුයටර් වලට. ඒත් ගෙදර අයට සල්ලි තිබ්බෙ නෑ එකක් අරන් දෙන්න. කිව්වත් ගනන් ගත්තෙ නෑ.

    එක දවසක් මූ ටීවී වැඩසටහනකට ඇවිත් හිටිය කලු ෆිට් කලිසමකුයි, ටීෂර්ට් එකකුයි ඇදල, කලු කැප් එකකුයි දාල. එක කෙල්ලෙක් ෆෝන් නම්බර් එක ඉල්ලුවම මූ දුන්න. මම ඒක ටක්ගාල ලියා ගත්ත.

    පස්සෙ මම කෝල් එකක් දුන්න පොරට. මූ ඉස්සුව. මම මගේ විස්තර කියල කම්පියුටරයක් අරන් දෙන්න පුුලුවන්ද කියල ඇහුව. පොර මල්ලි මම පොඩි වැඩක ඉන්නෙ මම ඔයාට තව ටිකකින් කතා කරන්නම් කිව්ව. මම වැඩිය හෝප්ස් තියාගත්තෙ නෑ. අඩේ මේ යකා එදා හවස කතා කරල මගේ විස්තර අහල, ගෙදර අයගෙ විස්තර අහල කම්පියටරේ ගන්නෙ මොනව කරන්නද අරව මේව අහල. බැංකු ගිනුමක නම්බර් එකක් sms කරන්න කිව්ව. මමත් යැව්ව.

    දවස් 2කකට පස්සේ පොර 25000ක් දාල මට කතා කරල කිව්ව. මට ඇඩෙන්න වගේ යකූ. :baffled: මම ඒකෙන් ගත්ත intel dual core 2.6 + 320hard + dvd r/w brand new මැෂින් එකක්.

    අද 25000ක් කියන්නේ පොඩි ගානක් උනාට මීට අවුරුද දහයකට කලින් ඒක මට නිදානයක් වගේ.

    මම මේ ඇත්තම සීන් එකක් කිව්වේ. මූ හිත හොද කෙනෙක්. :yes:

    අවන්කවම ඇත්ත උබ කියන එක මට උබට වඩා පිස්සුවක් තියෙන්නෙ ඇති මචන් 2000 ගනන් වල තමා ඔ ලෙවල් කරන කාලේ ඔක උත්සන්න උනේ අපේ ගෙදර අයට කම්පියුටර් අරන් දෙන්න තියා හිතන්නවත් බෑ උබට කියන්න මම අපේ ගෙදර ලග හිටිය ඉන්ගිලිස් උගන්වන සර් කෙනෙක් මම පොරට කියල ලියුමක් ටයිප් කරගත්තා මයික්‍රොසොෆ්ට් එකට යවන්න මට කම්පියුටර් එකජ් එවන්න කියල ඉතින් පොර මට වැඩේ කරල දුන්නා මම විජය පරිගනක සගරාවේන් ඇඩ්‍රස් එක හොයන් තැපැල් කලත් එක්ක බන් ඒ තරමට ආසාවක් තිබ්බේ හැබැයි මාසයකට වගේ පස්සේ ලියුම ආපහු ආව ඇඩුස් වැරදි කියල. උබ කියද්දි මට මේක මතක් උනේ......
    දුස්නාත් හරි මටත් ඔක හිතිල තියෙන්නෙ අපි සල්ලි පස්සේ දුවල ආපහු පස්ස හැරිල බලද්දි මාර කරකිරීමක් එනව බන් ඒ තමා අපිට මග ඇරුන දෙවල් අපේ තරුන කාලය... මම හිතන්නේ එක තමා මෙයාට වෙලා තියෙන්නෙ. පුලුවන් තරම් අපේ ආගමත් එක්ක ජීවිතේ ගෙනියනවානම් මම හිතන්නේ අපේ ප්‍රස්න වලට ගොඩාක් අපේ හිත හදාගන්න පුලුවන්..
     
    Last edited: