Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Dushyanth weeraman is enlightned
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙයා හිත හොද කෙනෙක්. උබල විශ්වාස කරයිද දන්නෑ මීට අවුරුදු 10කට විතර කලින් මට හෙන පිස්සුවක් තිබ්බ කොම්පුයටර් වලට. ඒත් ගෙදර අයට සල්ලි තිබ්බෙ නෑ එකක් අරන් දෙන්න. කිව්වත් ගනන් ගත්තෙ නෑ.

එක දවසක් මූ ටීවී වැඩසටහනකට ඇවිත් හිටිය කලු ෆිට් කලිසමකුයි, ටීෂර්ට් එකකුයි ඇදල, කලු කැප් එකකුයි දාල. එක කෙල්ලෙක් ෆෝන් නම්බර් එක ඉල්ලුවම මූ දුන්න. මම ඒක ටක්ගාල ලියා ගත්ත.

පස්සෙ මම කෝල් එකක් දුන්න පොරට. මූ ඉස්සුව. මම මගේ විස්තර කියල කම්පියුටරයක් අරන් දෙන්න පුුලුවන්ද කියල ඇහුව. පොර මල්ලි මම පොඩි වැඩක ඉන්නෙ මම ඔයාට තව ටිකකින් කතා කරන්නම් කිව්ව. මම වැඩිය හෝප්ස් තියාගත්තෙ නෑ. අඩේ මේ යකා එදා හවස කතා කරල මගේ විස්තර අහල, ගෙදර අයගෙ විස්තර අහල කම්පියටරේ ගන්නෙ මොනව කරන්නද අරව මේව අහල. බැංකු ගිනුමක නම්බර් එකක් sms කරන්න කිව්ව. මමත් යැව්ව.

දවස් 2කකට පස්සේ පොර 25000ක් දාල මට කතා කරල කිව්ව. මට ඇඩෙන්න වගේ යකූ.  මම ඒකෙන් ගත්ත intel dual core 2.6 + 320hard + dvd r/w brand new මැෂින් එකක්.

අද 25000ක් කියන්නේ පොඩි ගානක් උනාට මීට අවුරුද දහයකට කලින් ඒක මට නිදානයක් වගේ.

මම මේ ඇත්තම සීන් එකක් කිව්වේ. මූ හිත හොද කෙනෙක්.

[QUOTE="podda malli, post: 25087882, member: 526622"] [SIZE="4"][COLOR="DarkRed"]මෙයා හිත හොද කෙනෙක්. උබල විශ්වාස කරයිද දන්නෑ මීට අවුරුදු 10කට විතර කලින් මට හෙන පිස්සුවක් තිබ්බ කොම්පුයටර් වලට. ඒත් ගෙදර අයට සල්ලි තිබ්බෙ නෑ එකක් අරන් දෙන්න. කිව්වත් ගනන් ගත්තෙ නෑ. එක දවසක් මූ ටීවී වැඩසටහනකට ඇවිත් හිටිය කලු ෆිට් කලිසමකුයි, ටීෂර්ට් එකකුයි ඇදල, කලු කැප් එකකුයි දාල. එක කෙල්ලෙක් ෆෝන් නම්බර් එක ඉල්ලුවම මූ දුන්න. මම ඒක ටක්ගාල ලියා ගත්ත. පස්සෙ මම කෝල් එකක් දුන්න පොරට. මූ ඉස්සුව. මම මගේ විස්තර කියල කම්පියුටරයක් අරන් දෙන්න පුුලුවන්ද කියල ඇහුව. පොර මල්ලි මම පොඩි වැඩක ඉන්නෙ මම ඔයාට තව ටිකකින් කතා කරන්නම් කිව්ව. මම වැඩිය හෝප්ස් තියාගත්තෙ නෑ. අඩේ මේ යකා එදා හවස කතා කරල මගේ විස්තර අහල, ගෙදර අයගෙ විස්තර අහල කම්පියටරේ ගන්නෙ මොනව කරන්නද අරව මේව අහල. බැංකු ගිනුමක නම්බර් එකක් sms කරන්න කිව්ව. මමත් යැව්ව. දවස් 2කකට පස්සේ පොර 25000ක් දාල මට කතා කරල කිව්ව. මට ඇඩෙන්න වගේ යකූ. :baffled: මම ඒකෙන් ගත්ත intel dual core 2.6 + 320hard + dvd r/w brand new මැෂින් එකක්. අද 25000ක් කියන්නේ පොඩි ගානක් උනාට මීට අවුරුද දහයකට කලින් ඒක මට නිදානයක් වගේ. මම මේ ඇත්තම සීන් එකක් කිව්වේ. මූ හිත හොද කෙනෙක්. :yes:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom