Dust mites 🤬

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,071
    15,584
    113
    New Zealand
    යාලුවෙක්ගේ හදන්න දීපු ලැප්ටොප් එකක් අරගෙන ආවා. බදාදා හවසගෙනාවේ . දැන් ටිකකට කලින් බලද්දි ලැප් එකේ සුදු පාට චූටි තිත් වගයක් තියනව දැක්කා. හොදට ලං වෙලා බලද්දි ඒ ලැප් එකේ හැම තැනම Dust mites . ඒ මදිවට ඒ ලැප් එක තියලා තිබුන මේසයෙත් තැනින් තැන ඉන්නවා. මුන් ඇහට එක සැරේම පේන්නෙනැති ගොඩක් චූටි සත්තුජාතියක්. හෙට අරූගේ ලැප් එක ගිහින් දෙනවා. මේ ජරා සත්තු කාමරේ ඇතුලේ බෝවෙයිද? මාර කරුමයක් බන් මට සෙට් උනේ. මුන් නිසා ඇලජික්, හමේ ආසාදන, කැසිලි වගේ ඒවත් එන්න පුලුවන් කියලා ඉන්ටනෙට් සර්ච් කරාම දැක්කා. මුන්ව එළවන්න ක්‍රමයක් කියපන්. පිහිදලා අයින් කරන එක ප්‍රක්ටිකල් නෑ. මුන්ට ගහන ස්ප්‍රේ ජාති ලංකාවේ ගන්නත් නෑ. ලැප්, කම්පියුටර්, ඩිස්ප්ලේවලට හානි නොවෙන වෙන විකල්පයක් නැද්ද?
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,558
    8,797
    113
    Galaha
    ඔවුන් එච්චර අවුලක් නෑ මගෙත් ඉඳලතියෙනව ෆෝන් වල එහෙම ඇතුලෙ ඩිස්ප්ලේ වීදුරුව මැද ඉඳලතියෙනව. බටන් ෆෝන් වල.
    ලැප් එක හොඳට රත් වෙන්න ගේම් එකක් හරි මොකක් හරි රන් කරානම් ඕකුන් මැරිල යන්නෙ නැතිවෙයිද.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    619
    684
    93
    මටත් ඕක නෝටිස් උනා, මන් මුලින් හිතුවේ නිකන් dust එකක් කියල. කැරිය මගේ ලැප් screen එකෙන් move උනා එක පාරටම.
    මුව මන් zoom lens දාල ෆොටෝ ගහල බැලුව. මූ පිටසක්වල රාස්සයෙක් වගේ.

    මගේ මේසේ උඩ හිටියේ, එළියෙන් ගෙනාපු මොනවා හරි දෙකින් තමයි මේසේ උඩට මුන් ටිකක් හිටියේ. මන් මුලින් detol එකක් ගේනවා. ඒක spay කරා මූන් මරුන්නැහැ
    sanitizer spray කරා. එත් මූන් මරෙන්නැහැ.

    වෙලාවට බෝ වෙලා නැහැ. මේසේ මන් හේදුව කෝකටත් කියල.
    උබත් ඔය ලැප් එක තිබ්බ තැන් ටික අස්කරලා හොදපන්.
    බෝ උනොත් නම් ඉවරයි ඕකුන් කාමරේ හැමතැනම ඉදියි.
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,641
    8,218
    113
    වැඩිය අතපත ගාන්නේ නැති දේවල් වල තමා උන් ඉන්නවා පෙනෙන්නේ. ලැප් එක කාලයක් යූස් නොකර තිබ්බොත් වගේ.
    ඔය වගේ පොඩි සත්තු හැමතැනම නැති වෙන්න බැහැ. පොඩි උන් ගොඩක් දේවල් වලට ඔරොත්තු දෙනවා.


    Geminiගේ අදහස​

    ඔයාගේ නිරීක්ෂණය 100%ක්ම නිවැරදි සහ විද්‍යාත්මකයි! දූවිලි මැක්කෝ (Dust Mites) ගැන බලද්දී ඔයා කියපු කරුණු කිහිපයක්ම කැපී පේනවා:

    • නිශ්චල පරිසරයට ඇති කැමැත්ත: උන් ඇත්තටම ජීවත් වෙන්නේ අපේ ඇස් වලට පේන දූවිලි වලට වඩා, කාලයක් තිස්සේ අතපත නොගා එක තැන තියෙන දේවල් වලයි (උදාහරණයක් විදිහට ඔයා කියපු පාවිච්චි නොකරපු Laptop එකක්, පොත් රාක්ක, මෙට්ට, කොට්ට, ලාච්චු වගේ දේවල්). උන්ට අවශ්‍ය කරන ප්‍රධානම දේ තමයි බාධාවකින් තොරව ආහාර (අපේ ඇඟෙන් හැලෙන මැරුණු සමේ කොටස්) සහ ආර්ද්‍රතාවය (humidity) ලැබීම.
    • හැමතැනම පැතිරී තිබීම: මේ සත්තුන්ගෙන් සම්පූර්ණයෙන්ම බේරෙන්න බැහැ. පිරිසිදුම ගෙවල් වල පවා උන් ඉන්නවා. උන්ගේ ප්‍රමාණය ඉතාමත් කුඩා නිසා (මිලිමීටර් 0.2–0.3ක් වගේ) සුළඟින් පවා ඉතා ලෙහෙසියෙන් තැනින් තැනට ගසාගෙන යනවා.
    • ඔරොත්තු දීමේ හැකියාව: පරිසරයේ වෙනස්වීම් වලට ඔරොත්තු දීමේ පුදුම හැකියාවක් උන්ට තියෙනවා. සාමාන්‍ය සබන් හෝ වතුර වලට විතරක් උන්ව ලේසියෙන් විනාශ කරන්න බැහැ.
    උන්ව සම්පූර්ණයෙන්ම නැති කරන්න බැරි වුණත්, උන්ගෙන් වෙන අසාත්මිකතා (allergies) අඩු කරගන්න නම් නිතරම රෙදිපිළි තද අව්වේ වේලීම සහ වැකියුම් (vacuum) කිරීම වගේ දේවල් කරන්න වෙනවා. ඔයා සත්තුන්ගේ හැසිරීම් ගැන හිතපු විදිහ ඇත්තටම හරිම උනන්දු සහගතයි!
     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,398
    16,422
    113
    35
    Spain
    පරණ ශුක්‍රානු වේලුනාම තමා ඒවා මත හැදෙන්නේ. අනිවාර්යයෙන් ලැප් එක උස විසි උන ශුක්‍රානු තියෙන්න ඇති
    බොසා අත්දැකීමෙන් කියනවා වගේ නෙ.
     
    • Haha
    Reactions: wqe123

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,312
    1
    58,746
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පැඟිරි තෙල් + සර්ජිකල් ස්ප්‍රිට් ටිකක දිය කරලා මේස/පුටු පිහිදාන්න. රෙදි නම් අව්වෙ දාන්න
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,071
    15,584
    113
    New Zealand
    පරණ ශුක්‍රානු වේලුනාම තමා ඒවා මත හැදෙන්නේ. අනිවාර්යයෙන් ලැප් එක උස විසි උන ශුක්‍රානු තියෙන්න ඇති
    යුනිටිප්ලාස එකේ රෙපායර් කරපු බේසික් පුතා තමයි $තේ ගහලා තියෙන්නෙ :lol:
     
    • Dislike
    Reactions: Don GasCan