Dutch monk

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,497
    1
    99,637
    113
    33
    Kalutara
    මොන කුනුහරුපයක්ද බන් ඒ? අත පය ගැටගහගෙන මැරෙන්න ඕනද මැරෙනවා නම්. අනේ මුන්ගේ නීතිය. නෙදකින්.
     

    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    :confused::confused::confused: සුසයිඩ් කරගත්තත් ඔහොම කරගනීද අනික සිල්වත් හාමුදුරුවෝ කෙනෙක්. දන්නවනේ ඔහොම කරගත්තොත් පොලිස්සිය අහින්සක මිනිස්සු සැක වෙන නිසා ලිව්මක් හරි ලියලා තියලා යනවනේ.

    මොන කුනුහරුපයක්ද බන් ඒ? අත පය ගැටගහගෙන මැරෙන්න ඕනද මැරෙනවා නම්. අනේ මුන්ගේ නීතිය. නෙදකින්.
    කකුල් දෙක විතරයි නේද
     

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    පුංචි කාලෙ ඉගනගන්න සල්ලි නැතුව මහණ වෙලා සාසනෙ කගෙන සල්ලි හම්බ කරන උනුයි අස්ගිරි මල්වතු ගාගෙන කුලවලට බෙදී ගෙන ඉන්න උනුයි මහණ වෙලා ගෑනුන්ගෙ රෙදි වල වැරදි හොයන උනුයි මං සත පහකට ගණන් ගන්නෙ නෑ. මේ වගේ අවබෝධයෙන් මහණ උන සිල්වත් හාමුදුරුවරුන්ට ගොඩක් ගරු කරනවා.
    මේක ලෝක අපරාධයක්.
    ගනයෙක් ම මේක පස්සෙ ඇති කියල හිතෙනවා
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,849
    1
    58,761
    113
    Mother Earth
    ඇයි බන් ත්‍රිකුණාමලේ ආනන්ද හාමුදුරුවො කියන්නෙ මේක සියදිවි නසා ගැනීමක් කියල ? මොන කරුණු පදනම් කරන්ද එහෙම කියන්නෙ ? මට නම් මාරම හිතට අමාරුයි.
     
    • Like
    Reactions: jayalathjayath