Dutsun Sunny B210 1975 Second book

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    wahane anuwa wens wenawa oya parana wahana wala 2nd book eka ehcara lokuwata bala panne na aluth ewa wage ewa parana nissa godak ewage book eka thiyenne 2nd eka langadi hondatama hadapu modified karapu ekak wikka 6.75 ta normal ekak nam 3-5 athare thamai yanne condition eka anuwa godak aul nam 2 kata aduwen unath yanawa.

    B211 eka market B310 ekata wada look eka honda nissa.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,019
    3
    118,571
    113
    Gampaha
    ඔර්ජිනල්ම තත්වෙට ඉන්ටීරියර් හදල, දිරුම් හදල, අන්ඩ කෝටින් ගාල එන්ජින් රෙපෙයාර් එහෙමත් කරල තියෙන එකක්,
    5ක් 6ක් විතර වෙයි.

    සාමාන්‍ය තත්වෙ එකක් 3ක් 4ක් වගේ වෙයි.

    වාහනේ මොන තත්වෙ තිබුණත්, ඩුප්ලිකේට් පොතට ලක්ශයක් විතර අඩු වෙනව.