Duty free allowance

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Duty free eka balanne oya lankawata badu genakotane, Ship karala hari airport eken hari badu genakota Custom eken check karala allowance eka balanawane

    PS: Singer online ekenam duty free kiyala tab ekak thiyanawa neda, call karala balanna, awilla masa ganak walangui man hithanne allowance eka
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,418
    2,063
    113
    මට හිතෙන්නේ උන් duty free එකට price කරලා තියන ගණන් වල හැටියට free උනාට පස්සේ එන ගානට වැඩිය අඩුවට වෙන තැන් වලින් ගන්න පුළුවන් නේද
     

    nokaa

    Well-known member
  • Dec 30, 2014
    476
    265
    63
    Abroad hitapu gana anuwa wenas wenewa neda. awrudakata wada wedinam $1750. lankawe duty free eken $750i shiping 1000$.
     

    ceng

    Active member
  • Oct 19, 2015
    214
    65
    28
    kandy
    ගන්න පුළුවන් airport duty free shops වලින් විතරයි. Liquor , perfumes, chocolate ගන්න පොඩි shop එකක් දැන් ඇරල තියෙනව. ඒකෙන් එද්දි ගන්න පුළුවන් .අනිත් shops වලට quarantine ඉවර වෙලා ගිහින් ගන්න පුළුවන් .
     

    Attachments

    • Screenshot_20201213-103455.jpg
      Screenshot_20201213-103455.jpg
      803.5 KB · Views: 93

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මට හිතෙන්නේ උන් duty free එකට price කරලා තියන ගණන් වල හැටියට free උනාට පස්සේ එන ගානට වැඩිය අඩුවට වෙන තැන් වලින් ගන්න පුළුවන් නේද
    mehe badu quality na specially duty free shops wala, un check kara kara inna time nathi nisa ange gahala danawa, oyita wada aduwata ganna puluwan dubai wage Mall wala promo walin