Duty Free Liquor

your_love

Well-known member
  • Apr 7, 2012
    14,038
    1
    11,078
    113
    Lankawata Eddi Airport duty free eken 2.5L aran apahu ara Port city eke tiyena eken 2.5L ganna puluwanda?
     

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,003
    2,784
    113
    Port city eke minimum cap ekak tiyenawa.

    I think you will need to get goods at least 2,000 USD
     
    • Wow
    Reactions: your_love

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,240
    45,126
    113
    කටුනායක ඵයාර්පෝර්ට් ඵකේ ඒව නම් ගන්න ඵපා..ලිට්ල් ඉන්දියාවෙ ගියා වගේ තමා ඒකේ බඩු ගන්න ගියොත්..
     
    • Wow
    • Like
    Reactions: ttj and your_love

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,942
    16,554
    113
    ඉන්දියාවේ පුරවන ඒවා ඩොලර් දීල ගන්නේ පිස්සුවටද..ඊට වඩා හොඳයි ඒ සල්ලි වලින් ගල්ම අරන් දෙනවා..port city ඵකේ ඒවා ගැන නම් දන්නේ නෑ..ඒකේ ඔරිජිනල් බඩු අැති.
     
    • Like
    Reactions: gnilukshi

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    ganna magulak wena airport eken ganin
    dubai buy one get one free hemadamath original badu
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    ඔය ලන්කාවෙ duty free බඩු හොද නැ කියන උන් අරක්කු චෙක් කලාද ඔරිජිනල් නෙමෙද කියල ?
    කොකා කොලා ස්පයිට් ඔරෙන්ජ් බාල්ලි එක්ක විස්කි මික්ස් කරන එවුන් කියන්නෙ බඩු ඔරිජිනල් නෙමෙලු
    අච්චිගෙ රෙද්ද තමා
     
    • Like
    Reactions: Dasunx and Identity

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    කටුනායක ඵයාර්පෝර්ට් ඵකේ ඒව නම් ගන්න ඵපා..ලිට්ල් ඉන්දියාවෙ ගියා වගේ තමා ඒකේ බඩු ගන්න ගියොත්..
    ජොන්ස්ටන් ගේ ලෝකල් Redlabel, blacklabel, bacardi, teachers සේරම ගන්න පුළුවන් 🤣
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    ඔය ලන්කාවෙ duty free බඩු හොද නැ කියන උන් අරක්කු චෙක් කලාද ඔරිජිනල් නෙමෙද කියල ?
    කොකා කොලා ස්පයිට් ඔරෙන්ජ් බාල්ලි එක්ක විස්කි මික්ස් කරන එවුන් කියන්නෙ බඩු ඔරිජිනල් නෙමෙලු
    අච්චිගෙ රෙද්ද තමා


    Matat oya prashnema tiye. Oya kattiya duty free kiyala wena ungen ganna botal hora ewa wenna puluwan. Un kiuwata duty free da nadda dan nane api. Apima gihin ganna badu ehema wenne kohomada.