Duty free liquor

Dntec

Well-known member
  • Sep 20, 2010
    2,051
    386
    83
    සිංහලදීපේ
    තෝ ජීවිතේට රට ගිහින් නැති එකෙක් කියලා මේ මෝඩ කතාවෙන් නම් තේරෙනවා🤣🤣
    නැ බන්. ඔහොම දෙකක් අරන් bag එක අස්සෙ දෙකක් ගහගෙන. දෙකක් පෙන්න ගෙන්න පුලුවන් එකේ. මමත් දෙපාරක් කර ඔහොම
     
    • Like
    Reactions: danne na

    danne na

    Well-known member
  • Apr 9, 2021
    215
    321
    63
    Sri Lanka
    ලංකාවෙන් එළියට යද්දී ද මචන් check කරන්නේ නැත්නම් ලංකාව ඇතුලට එද්දීද ?
    වැරදි වගේ ලියපු විදිය. Sorry. ලංකාව ඇතුලට එද්දී.
     
    • Like
    Reactions: hi.dushan

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,930
    739
    113
    මෙහෙ තමා
    Malaysia වලිනුත් අරන් bags වල දාගෙන ඇවිත්, පස්සේ ලංකාවේ duty free වලින් ගන්න එක ගොඩක් අය කරනවා.

    මම ගිය මාසේ මැද malaysia ඉඳන් ආව. දැන් සේරම bags හැම කෙනගේම වගේ ලංකාවෙන් එළියට යද්දී check කරනවා. මීට කලින් කවදාවත් මගේ bags චෙක් කරලා නෑ.

    ටිකක් පරිස්සමින්...
    ow dn okkoma wage scan karala tama eliyata enna tiyenne last October idanma (April eddi ehema tibbe nah) Saturday eddit scan kala.
    meka 50:50.ballekwath othana nathi welawaluth thiyei.common sense use kalanam owain panaganna puluwan ithin.
     
    Last edited: