dawas 5ka Singapore visit ekak dala ena kenekta duty free eken liquors kochchara ganna puluwanda? thawa monawada ehema ganna watina items tyenne?
ado company eken neda yannedawas 5ka Singapore visit ekak dala ena kenekta duty free eken liquors kochchara ganna puluwanda? thawa monawada ehema ganna watina items tyenne?

නෑ. Allowed ලීටර් ගානට වඩා වැඩිනම් උන් තව පාස්පොට් එකක් ඉල්ලනවාඑක්කෙක්ට 2.5යි. කොහොම ගියත්. චෙක් කරන්නේ නම් නෑ වගේ ඒ උනාට
අපිට ආයේ වෙන කඩේකින් ගන්න බැරිද පොඩි වටයක් ගහලා ඇවිල්ලා?නෑ. Allowed ලීටර් ගානට වඩා වැඩිනම් උන් තව පාස්පොට් එකක් ඉල්ලනවා

na machn, ape malli giyeado company eken neda yanne![]()
ehen kochchara aran enna puluwanda? ehenui mehenui dekenma ganna baha neda?එහෙ ඩිපාච අරං වෙරෙන්
මෙහෙ ඔන් එරයිවල් තියෙන්නේ ඉන්දියන් පුරවපු ජරාව
පුළුවන් අනිත් Shop එකෙන් ගන්න පුළුවන් තව 2.5 ක්අපිට ආයේ වෙන කඩේකින් ගන්න බැරිද පොඩි වටයක් ගහලා ඇවිල්ලා?![]()