Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Duty free shopping help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුල්ම වතාවට වෙන රටකට ගිහින් ආපහු ලන්කාවට එන කෙනෙක ඩියුටි ෆ්රී එකෙන් බඩු ගන්නෙ කොහොමද මචන්ලා. පොඩ්ඩක් දන්න කෙනෙක් විස්තර කරපන්කො.

ඩියුටි ෆ්රී එකෙන් බඩු ගනිද්දි ඩොලර්ස් වලින් නේද ගෙවන්න ඕන?

ඩොලර්ස් මාරු කරගන්නෙ කොහෙන්ද එයාර් පෝර්ට් එක ඇතුලෙ? (duty free ekata yanna kalin athe godak salli aran enne nathnam?)

චොකලට්ස් / ලිකර්/ පර්ෆියුම් වගේ දේවල් ගන්න ප්ලේසස් මොනාද? මේවා ගන්න දල වශයෙන් වෙනෙ වෙනම කොච්චරක් විතර යයිද (දල අදහසක් ගන්න කොච්චරක් සල්ලි අතේ තියෙන්න ඕනද කියල)

සාමාන්යෙන් බඩු ගන්න කොච්චර විතර වෙලා යනවද? සෙනග ගොඩක් ඉන්නවද?

අපි බැගේජ් ක්ලියර් කරන්න කලින්ද ඩියුටි ෆ්රී එකට යන්නෙ පස්සෙද? අපි ශොපින් කරල එද්දි බැග්ස් කැරවුසල් එකේ කැරකි කැරකි තියෙනවද? අපි පරක්කු උනොත් බැග්ස් අයින් කරනවද? එහෙම උනොත් මොකද කරන්න ඕන?

දන්න කෙනෙක් පැහැදිලි කරපන්කො

මේකටත් දන්නවනන් පොඩි හෙල්ප් එකක් දෙන්න http://www.elakiri.com/forum/showthread.php?p=23255507#post23255507

[QUOTE="wildone, post: 23255509, member: 479955"] [SIZE="3"]මුල්ම වතාවට වෙන රටකට ගිහින් ආපහු ලන්කාවට එන කෙනෙක ඩියුටි ෆ්රී එකෙන් බඩු ගන්නෙ කොහොමද මචන්ලා. පොඩ්ඩක් දන්න කෙනෙක් විස්තර කරපන්කො. ඩියුටි ෆ්රී එකෙන් බඩු ගනිද්දි ඩොලර්ස් වලින් නේද ගෙවන්න ඕන? ඩොලර්ස් මාරු කරගන්නෙ කොහෙන්ද එයාර් පෝර්ට් එක ඇතුලෙ? (duty free ekata yanna kalin athe godak salli aran enne nathnam?) චොකලට්ස් / ලිකර්/ පර්ෆියුම් වගේ දේවල් ගන්න ප්ලේසස් මොනාද? මේවා ගන්න දල වශයෙන් වෙනෙ වෙනම කොච්චරක් විතර යයිද (දල අදහසක් ගන්න කොච්චරක් සල්ලි අතේ තියෙන්න ඕනද කියල) සාමාන්යෙන් බඩු ගන්න කොච්චර විතර වෙලා යනවද? සෙනග ගොඩක් ඉන්නවද? අපි බැගේජ් ක්ලියර් කරන්න කලින්ද ඩියුටි ෆ්රී එකට යන්නෙ පස්සෙද? අපි ශොපින් කරල එද්දි බැග්ස් කැරවුසල් එකේ කැරකි කැරකි තියෙනවද? අපි පරක්කු උනොත් බැග්ස් අයින් කරනවද? එහෙම උනොත් මොකද කරන්න ඕන? දන්න කෙනෙක් පැහැදිලි කරපන්කො [/SIZE] මේකටත් දන්නවනන් පොඩි හෙල්ප් එකක් දෙන්න [URL="http://www.elakiri.com/forum/showthread.php?p=23255507#post23255507"]http://www.elakiri.com/forum/showthread.php?p=23255507#post23255507[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom