මුල්ම වතාවට වෙන රටකට ගිහින් ආපහු ලන්කාවට එන කෙනෙක ඩියුටි ෆ්රී එකෙන් බඩු ගන්නෙ කොහොමද මචන්ලා. පොඩ්ඩක් දන්න කෙනෙක් විස්තර කරපන්කො.
ඩියුටි ෆ්රී එකෙන් බඩු ගනිද්දි ඩොලර්ස් වලින් නේද ගෙවන්න ඕන?
ඩොලර්ස් මාරු කරගන්නෙ කොහෙන්ද එයාර් පෝර්ට් එක ඇතුලෙ? (duty free ekata yanna kalin athe godak salli aran enne nathnam?)
චොකලට්ස් / ලිකර්/ පර්ෆියුම් වගේ දේවල් ගන්න ප්ලේසස් මොනාද? මේවා ගන්න දල වශයෙන් වෙනෙ වෙනම කොච්චරක් විතර යයිද (දල අදහසක් ගන්න කොච්චරක් සල්ලි අතේ තියෙන්න ඕනද කියල)
සාමාන්යෙන් බඩු ගන්න කොච්චර විතර වෙලා යනවද? සෙනග ගොඩක් ඉන්නවද?
අපි බැගේජ් ක්ලියර් කරන්න කලින්ද ඩියුටි ෆ්රී එකට යන්නෙ පස්සෙද? අපි ශොපින් කරල එද්දි බැග්ස් කැරවුසල් එකේ කැරකි කැරකි තියෙනවද? අපි පරක්කු උනොත් බැග්ස් අයින් කරනවද? එහෙම උනොත් මොකද කරන්න ඕන?
දන්න කෙනෙක් පැහැදිලි කරපන්කො
මේකටත් දන්නවනන් පොඩි හෙල්ප් එකක් දෙන්න http://www.elakiri.com/forum/showthread.php?p=23255507#post23255507

Last edited: