Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Duty free shopping help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. ඩියුටි ෆ්‍රරී එකෙන් බඩු ගන්නකොට මචන් මන් දන්න විදිහට අපි අරන් එන මුදලකින් ගෙවන්න පුලුවන්. ඩොලර් වෙන්නම ඔන නැ.

2.එයාර් පොර්ට් එකෙන් $ මාරු කරනකොට දෙන්නෙ බැංකු Rate එක.

උඹට යන්න ඔන ගානක් විතරක් එයාර් පොර්ට් එකෙන් මාරු කරගෙන ඉතුරු ගාන Black Market මාරු කරපන්. උබට ලාබයි.

3.චොක්ලට් වලට යන්නෙ උබ ගන්න බ්‍රන්ඩ් එක අනුව සහ උබ ගන්න ප්‍රමනය අනුව.

ගොඩක් එව තියන්වා 2 අන්න එවා ගත්තොත් ලොකු ගානක් යන්නෙ නැ. සාමන්‍යන් $3 ඉදන් තමයි පටන් ගන්නෙ.

බොන ජාති මචන් $8 විතර ඉදන් තියන්වා.

නම් මම අරන් එන්නේ ම්න් ඉන්න රටෙන් බන්. එක නිසා ගානක් නම් හරියට මතක නැ.

(මට නම් ඔවා ගන්න $150-250 අතර ගානක් යනවා මචන්.)

4.සෙනග තීරනය වෙන්නෙ ඒ වෙලාවට එන ගුවන් යානා අනුව බන්. කොහොමත් ඔතන වැඩේ කර ගන්න අඩුම විනඩි 15ක් වත් යනවා මචන්. සෙනග හිටියොත් ඉතින් විනාඩි 40 විතර බඩුම තමයි.

5.බැගේජ් ගන්න යන්න තියෙන්නෙ මචන් ඩියුටි ෆ්‍රී එකට ගියාට පස්සෙ.

මම නම් ගොඩක් පරක්කු වෙලා නැ බන්. එක නිසා බෙල්ට් එකෙන්ම තමයි මගෙ බෙගේජ් අරන් තියෙන්නෙ.

එත් ම්න් දැකලා තියනවා බන් පරක්කු උනම ඒ බැගේජ් පැත්තක තියලා තියනවා.(බිමට දාලා.)

[QUOTE="ro.max, post: 23255739, member: 565229"] 1. ඩියුටි ෆ්‍රරී එකෙන් බඩු ගන්නකොට මචන් මන් දන්න විදිහට අපි අරන් එන මුදලකින් ගෙවන්න පුලුවන්. ඩොලර් වෙන්නම ඔන නැ. 2.එයාර් පොර්ට් එකෙන් $ මාරු කරනකොට දෙන්නෙ බැංකු Rate එක. උඹට යන්න ඔන ගානක් විතරක් එයාර් පොර්ට් එකෙන් මාරු කරගෙන ඉතුරු ගාන Black Market මාරු කරපන්. උබට ලාබයි. 3.චොක්ලට් වලට යන්නෙ උබ ගන්න බ්‍රන්ඩ් එක අනුව සහ උබ ගන්න ප්‍රමනය අනුව. ගොඩක් එව තියන්වා 2 අන්න එවා ගත්තොත් ලොකු ගානක් යන්නෙ නැ. සාමන්‍යන් $3 ඉදන් තමයි පටන් ගන්නෙ. බොන ජාති මචන් $8 විතර ඉදන් තියන්වා. නම් මම අරන් එන්නේ ම්න් ඉන්න රටෙන් බන්. එක නිසා ගානක් නම් හරියට මතක නැ. (මට නම් ඔවා ගන්න $150-250 අතර ගානක් යනවා මචන්.) 4.සෙනග තීරනය වෙන්නෙ ඒ වෙලාවට එන ගුවන් යානා අනුව බන්. කොහොමත් ඔතන වැඩේ කර ගන්න අඩුම විනඩි 15ක් වත් යනවා මචන්. සෙනග හිටියොත් ඉතින් විනාඩි 40 විතර බඩුම තමයි. 5.බැගේජ් ගන්න යන්න තියෙන්නෙ මචන් ඩියුටි ෆ්‍රී එකට ගියාට පස්සෙ. මම නම් ගොඩක් පරක්කු වෙලා නැ බන්. එක නිසා බෙල්ට් එකෙන්ම තමයි මගෙ බෙගේජ් අරන් තියෙන්නෙ. එත් ම්න් දැකලා තියනවා බන් පරක්කු උනම ඒ බැගේජ් පැත්තක තියලා තියනවා.(බිමට දාලා.) [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom