එකනම් ඇත්ත මචන් මුන් නිකන් නම් දානවා ඇදුම් මාරු කරනවා වගේ හරියටයකෝ මේ වගේ දේවල් වලට හොදට ගණ පිහිටලා අරව මේවා කරලා දාන්න ඕනේ...




machan uba palayan galkisse temple road eke ennawa samanthi ahubudu lagata rs 500k vithara yanne niyama nam tikak dewi.aneka oka kollongen ahala danna epa. ban eka karanna one upan welawata anuwai
පෝරිසාදයා;17199190 said:මුස්ලිං වේසියන්ගේ නම් දාන්නේ උබේ කොන කහනවද?![]()

Uba hari machan, mama puthata namak damma Ahubudu gen. But eee name eka thiyana aya godak innawa. Iskole giyahama eka nama thiyana aya godak hitiy ban....
Mama namata akuru baluwe Chintha gen. (Boralesgamuwa).
