DV lottery2023_skilled_Category

Mr.Thor

Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    DV Lottery eke nam na, Uba ahanne apply karana ekata tyna path deka nemene?
    1. A/L certificate or
    2. Work Experience
     

    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    Skilled based කලිනුත් තිබුන නේද. Local නෙවෙයි US standard එකෙන් බලන හින්දා, ඒ කැටගරි එකෙන් select වෙන්න තමයි අමාරු...