DVB-T transmission in srilanka?

dreamslanka

Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    DVB-T transmission ekak dan colombo wala thiyenawada?monawada free balanna puluwan channels? Full HD da ,nattham HD ready channels da penne?
     
    • Like
    Reactions: gkcnalaka

    gkcnalaka

    Well-known member
  • Jun 6, 2011
    1,729
    258
    83
    ...ලංකාවේ ...
    thiyanawa dialog kattiya karana free testing ekak ...channel 6-7 wage SD widiyata denne.. http://warunasat.com/showthread.php?tid=1162

    ..thawa tvlanka eken pay tv channel 40k

    paytv.jpg
     
    nimal2011

    Member
    Sep 14, 2011
    1,278
    208
    0
    Riyadh
    මචන් උඹට DVB T2 Receiver එකක් හෝ TV එකේ digital DVB T2 tuner එකක් තියනවනම් UHF Antenna එක සවි කරලා scan කරලා බලන්න. Antenna එක ටිකක් කරකවල නැවත scan කරලා බලන්න. 2015 වෙන විට Digital ක්‍රමයට නාලිකා සියල්ලම විකාශන කරන්න බලාපොරොත්තු වෙනවා.
     
    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    මචන් උඹට DVB T2 Receiver එකක් හෝ TV එකේ digital DVB T2 tuner එකක් තියනවනම් UHF Antenna එක සවි කරලා scan කරලා බලන්න. Antenna එක ටිකක් කරකවල නැවත scan කරලා බලන්න. 2015 වෙන විට Digital ක්‍රමයට නාලිකා සියල්ලම විකාශන කරන්න බලාපොරොත්තු වෙනවා.

    UHF antenna num set karala naa..tuner eke ena podi antenna kalla witharay thiyenne..but eka channel ekak wath enne num naa