Freesat එයි

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Bump

    danuth pulwan da bn okata apply karnna chanel kiyak da
    අනේ මන්දා මට හැම මාසෙම වගේ sms එවනවා හැත්ත. මං ගත්තෙ නෑ. Peo TV තියෙද්දි බලෙන්ම වගේ postpaid එකක් නිකන් ඇගේ ගැහුවා. මං ඒක disconnect කලා. පස්සෙ ඒක prepaid කරලා නිකන් මාස 3ක් සේරම channel free දුන්නා. ඒත් බැලුවෙ නෑ. පස්සෙ ඔය මැසේජ් එක එවන්නෙ. තාම තියෙනව ඇති. චැනල් 32ක් free හැමදාටම.
     
    • Like
    Reactions: Sasindu Nimsara

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,818
    13,031
    113
    oya unit eke USB recording option eka thiyenawa.. ekata pen ekak gahala poddak balala kiyapanko wada karana widiya, monada limit wage dewal..
    1654667580591.png


    Puluwan Machan
     

    namal_sir_buduwewa

    Well-known member
  • Aug 13, 2021
    284
    517
    93
    ෆ්‍රී නෙමෙයි සල්ලි දුන්නත් ඔය පකවල් බලලා වැඩක් තියෙයිද?
    අනික internet එකෙ ඕන පුකක් කැමති වෙලාවක බලන්න පුලුවන්.
    මැච් බලන්න ඕන උන් icc.tv එකේ $2 දීලා පාස් එකක් ගනිල්ලා, 4K streaming තියනවා tv එකට
     
    • Like
    Reactions: Sasindu Nimsara

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,421
    16,622
    113
    Malfoy Manor, Wiltshire, England.