DVD එක කොපි කරගන්ඩ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    DVD එක කොපි කරගන්ඩ

    DVD එකක් තියෙනව..
    මට ඒක ඉමේජ් එකක් හැටියට තියෙන විදියටම හාඩ් එකට කොපි කරගන්ඩ ඕන..
    පසුවට ඒක වෙන DVD එකකට රයිට් කරගන්ඩත් ලේසිනෙ...
    මේ වැඩේට කියන්නෙ rip කරනව කියලද ?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ඕකට ලේසිම ඉතින් PowerISO වගේ එකක් දාලා DVD එකේ ISO image එකක් ගන්න එක. තව free tools ත් ඇති ඕන තරම්. කොහොමහරි වෙන්න ඕන DVD එකේ ISO image එකක් ගන්න තමයි
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    නෙරෝ එකේ තියෙනව ඉමේජ් රයිට් කරන ෆන්ක්ෂන් එක. ඒකෙන් ඉමේජ් ෆයිල් එක සේව් වෙන්ඩ ඔ්නෙ තැන දුන්නම රයිට් කරනව. ආයෙ ඔ්න උනාම ඒක ඩීවීඩී එකට රයිට් කරගන්ඩ පුලුවන්
     
    • Like
    Reactions: AnuradhaRa

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    daemon-tools වලින් වැඩේ කරගෙන යනව :cool:

    ela oka thama math use karanne. free and easy.. iso create mount okkoma wage tiyenawa ne.. burn karanna ImgBurn tibba nam hari

    mama nam bur karanna ganne ImgBurn thama.. DVD format ekata convert karanna DVD Flick, rip karanna DVD fab..

    btw,

    ImgBurn eken iso create karannath puluwan..

    attachment.php
     
    Attachments

    • Capture.JPG
      Capture.JPG
      40.1 KB · Views: 63
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ela oka thama math use karanne. free and easy.. iso create mount okkoma wage tiyenawa ne.. burn karanna ImgBurn tibba nam hari

    mama nam bur karanna ganne ImgBurn thama.. DVD format ekata convert karanna DVD Flick, rip karanna DVD fab..

    btw,

    ImgBurn eken iso create karannath puluwan..

    attachment.php

    rip කිරිල්ලයි කෙලින්ම image එක හැටියට තියාගන්නවයි කියන්නෙ දෙකක්ද බං ?
    නැත්තං rip කරනව කියන්නෙ නිකං ෆයිල් කොපි පේස්ට්ද ?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy

    rip කිරිල්ලයි කෙලින්ම image එක හැටියට තියාගන්නවයි කියන්නෙ දෙකක්ද බං ?
    නැත්තං rip කරනව කියන්නෙ නිකං ෆයිල් කොපි පේස්ට්ද ?

    rip eg:

    DVD format eken tiyena DVD ekak .mkv, .mp4 wage format ekakata save karana eka.

    den tiyena DVD copy paste karoth 900ganak GB wage enawa ne.. ewa rip karanna one.. :)