DVD තැටියක් බර්න් කරන්ඩ

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    DVD තැටියක් බර්න් කරන්ඩ

    DVD ප්ලේයරයක ප්ලේ වෙන විදියට බර්න් කරගන්ඩ ෆ්‍රී සොෆ්ට්වෙයා එකක් කියපල්ලකො

    මම මෙච්චර කල් පාවිච්චි කෙරුවෙ Ashampoo
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    කෙලින්ම mp4 Data විදියට බර්න් කලොත් DVD ප්ලේයරේ වැඩ කරන එකක් නෑ නේ බං..

    Ashampoo වල මෙහෙම වැටෙනව. DVD ෆෝමැට් එකට කන්වර්ට් කරල ඉන්ඩ වෙනව :(


    Capture.JPG