DVD දෙකක් DVD එකක් ලෙස

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    DVD දෙකක් DVD එකක් ලෙස

    වීඩියෝ සහිතDVD දෙකක් DVD එකක් ලෙස බර්න් කර ගත හැකිද?එසේ කිරීමට බාවිතා කල හැකි මෘදුකාංග මොනවාද?එසේ කිරීමේදී එහි ඇති DVD මෙනු එක ඉවත් වි යනවාද?
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නිකන්ම නං බෑ. ෆිල්ම් දෙකම rip කරලා re encode කරන්න වෙනවා අඩු කොලටියකට. නැත්තං dvd එකේ ඉඩ නෑ දෙකම දාන්න. ඔරිජිනල් මෙනු කොහොමත් දාන්න බෑ.