DVD 1k රයිට් කරනකොට COPY කරන්න බැරි වෙන විදියට රයිට&

AssassiN1

Well-known member
  • Aug 12, 2015
    906
    439
    63
    Kandy..
    DVD 1k රයිට් කරනකොට COPY කරන්න බැරි වෙන විදියට රයිට&

    මෙික කලින් තිබිබාද දන්නැ..



    DVD 1k රයිට් කරනකොට COPY කරන්න බැරි වෙන විදියට රයිට් කරමු





    සමහරැ මෙික ගැන දන්නවත් ඇති නොදන්න අයටත් මෙිකියලා දෙමු...


    Software ඒකේ නම..

    Copy Protection for Video DVD-Rs (ProtectBURN Video)





    කටිටියට මෙික දැන් වැදගත් නොවුනත් දවසක මෙික ඕනි වෙියි ..උත්සහා කරලා බලන්ට කොහොමද වෙන්නෙ කියලා..




    link..trail
    https://www.protect-software.com/en/download-component?component=DiscProtectorVideoProtect&name=ProtectBURN%20Video





    මෙි විඩියො ඒකේ හරියට කරන ඒකෙ ඉදලා අවසානය වෙනකමි විස්තර කරලා තියෙනවා.. .කටිටිය දෙන ගේමි වල හැටියට මෙික අමාරැ නැති වෙයි..:)








    ජය..:):)
     
    • Like
    Reactions: Silly point

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    DVD Fab වගේ දාලා ඕකට වැඩක් දෙන්න පුලුවන් වෙයි හැබැයි
     

    jarayaka

    Active member
  • Apr 27, 2007
    541
    238
    43
    Hell
    ප්‍රොටෙක්ට් කරපුව කොපි කරන්න ක්‍රමයක් නැද්ද ?​