DVD burn කිරිමට උදව්වක් දෙන්න්කො? මච්ං මං ගාව තියනව 1GB file එකක් මට එක 4GB DVD එකකට burn කරන්න ඕනෙ. මට ඒකෙ ඉතුරුවෙන ඉඩට(3.7GB) පස්සෙ file burn කරන්න තියල මෙ 1GB file එක විතරක් burn කරන්නෙ කොහොමද කියනවද?:):):):):):):):):):)