DVD Burn Help

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,039
    3,760
    113
    මුහුද පැත්තේ..
    මචන්ලා මෙන්න මේකයි ප්‍රශ්නය කෙටියෙන්ම DVD Video disc එකක් Burn කරගන්නේ කොහොමද DVD Player එකක Play වෙන විදියට.....?? :nerd::nerd:

    ප්‍රශ්නය සවිස්තරව කිව්වොත් මට ඕන MKV,FLV,AVI etc.. වගේ එක එක File Formats වල තියෙන Videos, DVD Player එකක Play වෙන විදියට Burn කරගන්නයි ඕන...:yes:
    ඒ කියන්නේ DVD එක Burn වෙන්න කලින් .VOB වලට Convert වෙලා Burn වෙන Software එකක් තමයි ඕන..:yes:

    කස්ටිය පාවිච්චි කරන හොඳ Software එකක් තියෙනව නම් දැනුවත් කරපන්කෝ... ලොකු උදව්වක් :):):yes::yes:

    Nero Latest version එක Try කලා ඒත් DVD Video disc එකක් Burn කරන්න MKV,FLV,AVI වගේ File Formats Add කරන්න බෑ.. :no::no::angry:



    Ashampoo Burning Studio 18 එකත් Try කලා එකේ Software එක Crash වෙනවා.. :(:angry:

    HELP ME !!!!!
     
    • Like
    Reactions: ShreddeR

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    හද්ද පරන නීරෝ වර්ශන් එකක් තිබ්බා ඒකේ නම් ගොඩක් ඔප්ශන් තිබ්බා බන්. අවුරුදු ගානකින් ඩීවීඩී ප්ලේයර් එකක බලන්න පුළුවන් විදිහර රයිට් කරලා නෑ.
     
    • Like
    Reactions: sudumalli2009

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,039
    3,760
    113
    මුහුද පැත්තේ..
    තෑන්ක්ස් මචන්...
    11.gif

    එල
    හද්ද පරන නීරෝ වර්ශන් එකක් තිබ්බා ඒකේ නම් ගොඩක් ඔප්ශන් තිබ්බා බන්. අවුරුදු ගානකින් ඩීවීඩී ප්ලේයර් එකක බලන්න පුළුවන් විදිහර රයිට් කරලා නෑ.
    ඔව් බන් පරණ නීරෝ වර්ශන් කලින් මන් වැඩේ කලා... එත් අලුත් වර්ශන් වල බෑ බන්... :no:
    Convert X to DVD kiyala software 1k thiyei. eka daganin. eken puluwan

    menna torrent 1k. oken movie 2k 3k withara ekata dala ara kaden ganna dvd wagema write karaki. player 1th wada

    https://1337x.to/torrent/372471/Convert-X-to-DVD-v4-1-19-365-Including-Keys-h33t-iahq76/

    එල මචන් තෑන්ක්ස්
    11.gif
    Music Video වගයක් තියෙන්නේ බන් Burn කරගන්න...
     
    • Like
    Reactions: ruchira55