DVD Cover Printing

BlAcKIssUeS

Well-known member
  • May 5, 2006
    2,501
    385
    83
    43
    Wattala, Sri Lanka
    මචන් full professional විදිහට DVD cover එකක් print කරලා, අර වටේට දාන seal type polithine cover එක දා ගන්න පුලුවන් තැනක් දන්නවා නම් කියන්නකෝ... :confused:

    හැබැයි DVD එක duplicate කරන්නේ මම. :yes:

    අපේ එළකිරියෙ ඉන්නවද subject එක කරන කවුරු හරි...? :oo:

    Empty DVD ටිකත් වැඩේ කරන තැනින් ගන්න ලෑස්තියි. :D