DVD damaged help

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    මචන්ලා මගේ DVD එකකට කෙල වෙලා බන්. දැන් read කරන්න බෑ මගක් ගිහින් නතරවෙනව. DVD එකේ අමුතු විදියේ පැච් එකක් තියනව එක තමා කේස් එක. recovery software එකකින් මොකක්වත් කරගන්න බැරි වෙයිද ? මොනා හරි කරල මේකේ තිබ්බ ටික ගන්න බැරිවෙයිද බන් :( ?

    317cykx.jpg