Audio CD එකක් DVD drive එකකදී blank හැටියට පෙන්නනවා මේ CD එකම CD player එකකදී හරියටම tracks හැටියට පෙන්නලා play වෙනවා මේක CD එකේ fault එකක්ද නැත්තං මොකක් හරි copy protection method එකක්ද?