මට DVD Duplicator එකක් ගන්න ඕන.පාවිච්චි කරපු හරි අලුත් හරි ගන්න පුලුවන් තැනක් සහ price එක කාට හරි කියන්න පුලුවන්ද? (copy 2ක් ගන්න පුලුවන්නම් ඇති)