DVD encryption help...!

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,612
    3,306
    113
    Bandarawela
    Torana එකෙ තියෙන DVD වගෙ කොපි කරන්න බැරි වෙන්න, එත් DVD player එකෙත් play වෙන්න DVD write කරන්නෙ කොහොමද යාලුවනේ..?:confused::confused::confused: (passward දාල, hidden කරල නෙමේ.)
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    Torana එකෙ තියෙන DVD වගෙ කොපි කරන්න බැරි වෙන්න, එත් DVD player එකෙත් play වෙන්න DVD write කරන්නෙ කොහොමද යාලුවනේ..?:confused::confused::confused: (passward දාල, hidden කරල නෙමේ.)

    copy karanna bari DVD kiyala jathiyak na ban. oya koi ekath copy karanna puluwan..:rofl::rofl:
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,612
    3,306
    113
    Bandarawela
    try slysoft dvd decrypter or any dvd :D
    මචො decrypt කරන්න නෙමේ ඕන.අඩුම ගානෙ nero වලින් dvd to dvd copy කරන්න බැරි විදියටවත් write කරන්න software එකක්.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,612
    3,306
    113
    Bandarawela
    write protect karala thiyena ewa copy karanna baa samanya widihata bn... ewa copy karanna wenama softwearoni...

    try this machn... meken convert karan copy karan write karaganin normal widihatahttp://handbrake.fr/downloads.php

    එල මචෝ. :D:D try කරල comment එකක් දාන්නම් :yes::yes::yes:


    මෙකෙන් convert වෙනව විතරනෙ මචො.කොහොම encrypt කරන්නෙ?
     
    Last edited: