dvd rw එක cd රීඩ් කරනව ඒත් dvd රීඩ් කරන්නෑනෙ

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    dvd rw එක cd රීඩ් කරනව ඒත් dvd රීඩ් කරන්නෑනෙ

    os -windows 8
    cd එකක් දැම්මහම රීඩ් කරනව dvd එකක් දැම්මහම ගන්නෑනෙ...
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,829
    3,004
    113
    කාලයක් පාවිච්චි කලාම ඔහොම වෙනවා බන් අලුත් එකකට යන්න කාලෙ හරි