DVD WRITING උදව් ........

MADURU

Active member
  • Sep 19, 2014
    677
    178
    43
    මචං DVD, PLAYER 1 කින් බලන්න වීඩියෝ මොන ෆොර්මැට් 1න් ද WRIT කරන්න ඕන.
    මම බලන PLAYAR එකේ DATA ගහන ඒවා PLAY වෙන්නේ න මචන් .:sorry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Nero එකේ Video DVD කියන එක සිලෙක්ට් කරලා රයිට් කරපං.. එතකොට ප්ලේ වෙනවා.. හැබැයි Video DVD රයිට් කරන්න පට්ට වෙලාවක් යනවා..
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මචං DVD, PLAYER 1 කින් බලන්න වීඩියෝ මොන ෆොර්මැට් 1න් ද WRIT කරන්න ඕන.
    මම බලන PLAYAR එකේ DATA ගහන ඒවා PLAY වෙන්නේ න මචන් .:sorry:

    oya mokadda DVD burn karanna use karana software??. DATA gahala hariyanne na.. me software eka use karanna. oyata ona nam movie deka thunak unath eka DVD ekakata burn karanna puluwan menu ehema dala. video tutorial ona nam youtube eke thiyenawa. software ekath torrent wala thiyenawa..:):)

    http://www.vso-software.fr/products/convert_x_to_dvd/
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    5star.gif
    BS4D_rate5.png
    softpedia.png
    award_5.png
    softonic.png
    vistafiles.png
    qweas.png
    cnet-rating.jpg
    soft32.png
    brothersoft.png
    excellent_160.gif
    award_pick.png
    kdown_5star3.gif