HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මචෝ Film එකක් Subtitle එක්ක Dvd එකකට Write කරන්නෙ කොහොමද?
    (Dvd Player එකකින් බලන්න පුළුවන් විදිහට)
     
    Akila DJ

    Junior member
  • May 15, 2008
    213
    13
    18
    කොළොංතොට
    AVI to DVD (Soft Sub) (Hard Sub) SRT, IDX (Subtitles)

    මචෝ Film එකක් Subtitle එක්ක Dvd එකකට Write කරන්නෙ කොහොමද?
    (Dvd Player එකකින් බලන්න පුළුවන් විදිහට)

    මුලින්ම කියන්න ඕනෙ මේක ටිකක් වෙලා යන, ටිකක් විතර කම්මැලි සහ Qulity එක Size එක එක්ක හැප්පෙන්න වෙන වැඩක් නිසා ඔය අදහස අතඇරල දාන එක හොඳ වෙයි කියල!
    හේතුව ඕක අත්‍යාවශ්‍යම වැඩක් නොවන නිසා!
    :lol:
    ඒ ගැනත් හිතල බලල පහත විස්තරේ කියවන්න.

    ඕක කරන්න පුලුවන් ක්‍රම කීපයක් තියනව.
    ඒ වගේම ඕකට යොදාගන්න පුලුවන් software උනත් ගොඩාක් තියනව. (15, 20 කටත් වඩා මම දැකල තියනව ඒ වගේඒව!)

    සමහර DVD players SRT subtitle format එක support කරනව.
    සමහර ඒව IDX,SUB format support කරනව.
    එහෙම support නම් අවුලක් වෙන්නෙ නෑ.
    අවුල ලංකාවෙ අපි ගාව තියන ගොඩක් එවගෙ මේව support නැති වීම! :eek:

    DVD Player එකෙන් AVI (DivX,Xvid) අවුලක් නැතුව play වෙනව නම් අපට option දෙකක් තියනව.

    1. Video එකෙන් DVD video එකක් හදන එක. (Mpeg2, VOB)
    2. Video එකෙන් HardSubbed AVI එකක් හදන එක.

    DVD Player එකෙන් AVI (DivX,Xvid) play කරද්දි යම් යම් ගැටලු ඇති වෙනව නම් ප
    වෙනි විකල්පය විතරයි තියෙන්නෙ.

    දෙවනි විකල්පය, ඒ කියන්නෙ SoftSub --> HardSub කරන එක VirtualDub, MeGUI, Super, AutoGK වගේ software වලින් කරන්න පුලුවන්.

    පළවෙනි විකල්පය ගත්තොත්
    ConvertXtoDVD තමයි ඕකටම හදපු ඒකට වඩාත්ම ගැලපෙන software එක කියල සැලකෙන්නෙ. හැබැයි ඒක free එකක් නම් නෙමෙයි.

    http://www.vso-software.fr/products/convert_x_to_dvd/

    නිකමට වගේ මෙන්න මේ ලින්ක් වලට ගිහින් බලන්න.

    http://www.tamilthunder.com/forum/showthread.php?23145-Convert-X-To-DVD-Tutorial
    http://www.top5soft.com/tutorial/how-to-add-subtitle-to-dvd-movie.html
    http://club.myce.com/f59/convertxtodvd-guide-avi-divx-xvid-mpg-dvd-menu-subtitles-181987/

    .
     
    Last edited:

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    bump no idea !

    ConvertXtoDVD 4 eken nam lesiyenma DVD ekak Write karaganna puluwan.mama use karanneth me ConvertXtoDVD 4 eka.

    මුලින්ම කියන්න ඕනෙ මේක ටිකක් වෙලා යන, ටිකක් විතර කම්මැලි සහ Qulity එක Size එක එක්ක හැප්පෙන්න වෙන වැඩක් නිසා ඔය අදහස අතඇරල දාන එක හොඳ වෙයි කියල!
    හේතුව ඕක අත්‍යාවශ්‍යම වැඩක් නොවන නිසා!
    :lol:
    ඒ ගැනත් හිතල බලල පහත විස්තරේ කියවන්න.

    ඕක කරන්න පුලුවන් ක්‍රම කීපයක් තියනව.
    ඒ වගේම ඕකට යොදාගන්න පුලුවන් software උනත් ගොඩාක් තියනව. (15, 20 කටත් වඩා මම දැකල තියනව ඒ වගේඒව!)

    සමහර DVD players SRT subtitle format එක support කරනව.
    සමහර ඒව IDX,SUB format support කරනව.
    එහෙම support නම් අවුලක් වෙන්නෙ නෑ.
    අවුල ලංකාවෙ අපි ගාව තියන ගොඩක් එවගෙ මේව support නැති වීම! :eek:

    DVD Player එකෙන් AVI (DivX,Xvid) අවුලක් නැතුව play වෙනව නම් අපට option දෙකක් තියනව.

    1. Video එකෙන් DVD video එකක් හදන එක. (Mpeg2, VOB)
    2. Video එකෙන් HardSubbed AVI එකක් හදන එක.

    DVD Player එකෙන් AVI (DivX,Xvid) play කරද්දි යම් යම් ගැටලු ඇති වෙනව නම් ප
    වෙනි විකල්පය විතරයි තියෙන්නෙ.

    දෙවනි විකල්පය, ඒ කියන්නෙ SoftSub --> HardSub කරන එක VirtualDub, MeGUI, Super, AutoGK වගේ software වලින් කරන්න පුලුවන්.

    පළවෙනි විකල්පය ගත්තොත්
    ConvertXtoDVD තමයි ඕකටම හදපු ඒකට වඩාත්ම ගැලපෙන software එක කියල සැලකෙන්නෙ. හැබැයි ඒක free එකක් නම් නෙමෙයි.

    http://www.vso-software.fr/products/convert_x_to_dvd/

    නිකමට වගේ මෙන්න මේ ලින්ක් වලට ගිහින් බලන්න.

    http://www.tamilthunder.com/forum/showthread.php?23145-Convert-X-To-DVD-Tutorial
    http://www.top5soft.com/tutorial/how-to-add-subtitle-to-dvd-movie.html
    http://club.myce.com/f59/convertxtodvd-guide-avi-divx-xvid-mpg-dvd-menu-subtitles-181987/

    .
    Thankz A Lot Machanz