සමහර DVD players SRT subtitle format එක support කරනව.
සමහර ඒව IDX,SUB format support කරනව.
එහෙම support නම් අවුලක් වෙන්නෙ නෑ.
අවුල ලංකාවෙ අපි ගාව තියන ගොඩක් එවගෙ මේව support නැති වීම!
DVD Player එකෙන් AVI (DivX,Xvid) අවුලක් නැතුව play වෙනව නම් අපට option දෙකක් තියනව.
Video එකෙන් DVD video එකක් හදන එක. (Mpeg2, VOB)
Video එකෙන් HardSubbed AVI එකක් හදන එක.
DVD Player එකෙන් AVI (DivX,Xvid) play කරද්දි යම් යම් ගැටලු ඇති වෙනව නම් පළවෙනි විකල්පය විතරයි තියෙන්නෙ.