DVD_ද

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,570
    2,946
    113
    බළපිටිය
    මචංලා කවුද කොළඹ ඉන්නේ ........ මට උදව්වක් ඕනේ.... කොළඹ පිටකොටුවේ වගේ ඉන්න අය දන්න කියන තැනක් තියෙනවා EMPTY DVD ගන්න... හැබැයි අඩුවට ඕනේ... මම දැං ගන්නේ DVD එකක් 15 ගානේ ... ඊට අඩුවෙන් ගන්න පුලුවන් ඕනේ ...මොන ජරාවක් උනත් කමක් නෑ... අඩුවට ඕනේ ... EMPTY DVD ... කාටද මේ උදව්ව මට කරන්න පුලුවන්..




    මට තොග නෙවේ එකපාරට 20 විතර වගේ තමයි ගන්න වෙන්නේ...