අනේ අයියේ අපි ඉවරාරාරායීයීයීයී... රස්නෙයි කොල්ලනේ

Honert

Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    කොල්ලනේ එපා වෙන්න රස්නෙයි.. :(

    AC කට්ටක් ගන්න කියල බැලුවේ කාමරේට..

    කාමරේ වර්ග අඩි 180 - 200 ක් වගේ. උඩ ඕපන් ස්ලැබ් එක තියෙන්නේ..

    1. උඹලා රෙකමන්ඩ් කරන බ්‍රෑන්ඩ් එහෙම තියනවද? සැම්සුන් හරි පැනසොනික් හරි දෙකෙන් එකකට තමයි හිත ගියේ.. (හැබැයි Made in India :sorry:)
    (ගනං අඩුවට තියනවා සිංගර් එහෙම. එහෙම එකකට යන එකද හොඳ? මොකද අමාරුවෙන් ගන්නේ ගෙවන්න. 50 ක් අඩු උනත් සහනයක්)

    2. ගන්න හොඳ තැනක් තියේද ? සිංගර් එක හොඳද ?

    3. දවසකට පැය 6 ගානේ වගේ දැම්මොත් මාසෙකට කීයක් වගේ යයිද කොල්ලනි කරන්ට් එකට?

    4. ඉන්වර්ටර් එක නේද ගැලපෙන්නේ දවසට පැය 4 ක් 6 ක් වගේ පාවිච්චි කරනවා නං.

    පාවිච්චි කරන අය උපදෙසක් කොටං යන්ඩ කොල්ලනි..

    දන්නැත්තන් බම්පියක් හරි දාන් යන්ඩ දෙයියෝ. ලොකු උදව්වක් 🙏
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    වහිනවා පැලෙන්න යකෝ

    IMG-9097.jpg
     
    • Love
    • Like
    Reactions: Asmodeus and Honert