Dvid Peris gonna import KTM bikes

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ඇතුලට වරෙන්...........................................................................................................................................................................................................................................................................................................................................................................................................................

    KTM_Logo-1998.jpg

    ඔන්න KTM ලංකාවට ගේන්න හදන්නේ ඩේවිඩ් පීරිස් එකෙන්. වැඩි කල්නෑ මේ දෙසැම්බර් අග බඩු එනව. :D

    ktm-duke-infographic-1024x576.jpg

    6lakh :dull:

    KTM-Duke-250-New-Black-Infographic-Maxabout.jpg

    7.2lakh :rolleyes::love:

    2017-KTM-Duke-390-India.jpg

    12.5lakh :baffled::angry::sorry:

    For more info call Davied Peris Head Office Akila 0772981043.

    Yamaha fz25 එක්ක බලද්දි duke 250 හොදයි. yamaha fz 25 ගත්ත උන්ට රිදෙයි දැන්. :baffled::baffled::baffled:

    NEWS එක වැදගත් උනා නම් රෙපක් ගහල පලයන්. :love::cool:
     
    Last edited:
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    යමහ සේල්ස් අඩුවෙන එක හොදයි... යමහ උන් ගෙවන ගානට දෙන කොලිටිය හෙනම පට්ට චා...

    බලපන්.

    උන්ගේ yamaha fz25 එක..

    ඒක එයා කූලඩ් :angry::baffled:
    හෙඩ්ලයිට් එලිය මදි.
    පවර් එක අඩුයි.
    බලපන් ස්වින්ග් ආම් වල කැත :angry:
    ඩිස්ප්ලේ කොන්සෝල් එකත් චා :angry:
    ඉස්සර එන ශොක්ස් නෝමල් :angry:

    ktm 250 duke එකේ ඒව ඔක්කොම හොදයි.

    drl පට්ට. :P

    තව 1.5 හොයාගන්න ඕන 250ක් ගන්න. :P
     
    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    කඩ්ඩ බැරි එකා;22579952 said:
    යමහ සේල්ස් අඩුවෙන එක හොදයි... යමහ උන් ගෙවන ගානට දෙන කොලිටිය හෙනම පට්ට චා...

    තව ටිකදවසකින් KTM වලටත් ඕකම තමා වෙන්නෙ.
     
    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    කඩ්ඩ බැරි එකා;22579969 said:
    ඒ කිව්වේ? :dull::rolleyes:

    දැනට assembling විතරයි. නිෂ්පාදනය පටන් ගත්ත දාට ඔස්ට්‍රියාවෙන් ආව bike වල උසස් ප්‍රමිතිය indian එකෙන් බලාපොරොත්තු වෙන්න බෑ.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    දැනට assembling විතරයි. නිෂ්පාදනය පටන් ගත්ත දාට ඔස්ට්‍රියාවෙන් ආව bike වල උසස් ප්‍රමිතිය indian එකෙන් බලාපොරොත්තු වෙන්න බෑ.

    ඔය වගේ දේවල් අපිට වෙනස් කරන්න බැරි දේවල් නේ බන්. මම නම කැමතියි මේවගේ බයික් වර්ග එනවට. හැම දාම දකින pulsar, yamaha fz දැකලම ඇති වෙලා. ktm 250 පට්ට මටනම්. abs ආවනම් සුප්ප. :love:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,835
    9,537
    113
    Arkham City
    KTM AG is an Austrian motorcycle and sports car manufacturer owned by KTM Industries AG and Bajaj Auto. It was formed in 1992 but traces its foundation to as early as 1934. Today, KTM AG is the parent company of the KTM Group.

    mun meketh kaali aran , hariyata Mahindra eka Land Rover eka issuwa wage :angry:
     
    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    KTM AG is an Austrian motorcycle and sports car manufacturer owned by KTM Industries AG and Bajaj Auto. It was formed in 1992 but traces its foundation to as early as 1934. Today, KTM AG is the parent company of the KTM Group.

    mun meketh kaali aran , hariyata Mahindra eka Land Rover eka issuwa wage :angry:

    :yes: Royal Enfield - මුන්ටත් උනේ ඕකම තමයි බන්.
     
    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    කඩ්ඩ බැරි එකා;22580032 said:
    ඔය වගේ දේවල් අපිට වෙනස් කරන්න බැරි දේවල් නේ බන්. මම නම කැමතියි මේවගේ බයික් වර්ග එනවට. හැම දාම දකින pulsar, yamaha fz දැකලම ඇති වෙලා. ktm 250 පට්ට මටනම්. abs ආවනම් සුප්ප. :love:

    දකින්න ඕනේ වෙනසක් නම් උබේ කතාව ඇත්ත. :D