කඩ්ඩ බැරි එකා;22581057 said:yamaha suppa bikes ගහනව බන් fz7 my favතව mt07
මේ ලබ්බේ ඉන්දියාවෙ ගහන මගුල්නේ බන් මෙහේ තියෙන්නේ.![]()
Fz series එකෙ Thailand malaysia ගාහාන එක සුප්පා, ගෙනල්ලා විකුනන්න බෑනේ , indian yamaha එක උනත් විකිනෙන්නෙ බොහොම අඩුවෙන්නෙ , ලිටරෙන් හදට යන්න හදන ලංකාවේ ගොන්නුන්ට මොන ජපන් බයික්ද බන්








