DW news' take on sri lanka (yesterday-07/11)

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,121
    1
    9,002
    113
    -~උලක් උඩ-~


    මුන් ටිකක් මැද මාවතේ යන චැනල් එකක් නේද බන්..යුක්‍රේන් වල න්ව්ස් උනත් අර ස්කයි නෙව්ස් වගේ නෑ..ජර්මන් චැනල් එකක්නෙ?
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,403
    17,524
    113
    සුදු මහත්වරු ඉතිං අපිව දාල තියෙන තැන තමා මේ.ෆොටෝ ඵකක් දැම්මත් දාන්නේ චාටර්ම ඵකක් හොයල.ඵක අතකට ඉතිං අපේ රට ලෝකෙට ණය රටක්නෙ..ඒක නිසා වෙන්න අැති..

    sJRBLpy.png
     
    • Like
    Reactions: jamiezue

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,713
    15,066
    113
    Milagiriya


    මුන් ටිකක් මැද මාවතේ යන චැනල් එකක් නේද බන්..යුක්‍රේන් වල න්ව්ස් උනත් අර ස්කයි නෙව්ස් වගේ නෑ..ජර්මන් චැනල් එකක්නෙ?

    ඔව් මෙයාලගේ මේ වීඩියෝ එකෙන් පස්සේ ඇල්ල ගොඩක් ප්‍රසිද්ධ උනා