dwm.exe virus

Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මචංල, මෙන්න මේකයි වැඩේ. ඊයේ දාගත්ත කැස්පර්ස්කයිIS 2011 Trial එකක්, එකෙන් මෙන්න මේක මෙහෙම අල්ලනවා. වයිරස් ඩවුන්ලෝඩර් එකක් විදියට. dwm.exe:shocked:
    KIS 2011 එක Access Deny කරනවා විතරයි කරන්නේ. රිමූව් කරන්නේ නෑ.
    Task Manager එකේ Process වෙන්නේ System 32 වල තියෙන එක.

    ඒ වුනාට මේක තියෙන්නේ System Folder එකේ.
    මගුල ඩිලීට් කරන්න දෙන්නෙත් නෑ. :confused::eek:

    Force Remove software එකක් Use කලාට කමක් නැද්ද?
    එහෙමනං මට Force Remove software එකක DL Link එකක් දෙනවද?
    :)

    බිග් හෙල්ප්.:(

    මෙන්න ස්ක්‍රීන් ෂොට්ස්.
    help20.jpg

    help1.jpg

    මම චෙක් කරලා බැලුව. .ru Site එකකින් තමයි ඩවුන් වෙන්නේ. (Russian Site එකකින්)
     
    Last edited:

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    තේරෙන්නේ නෑ. කියපල්ලකෝ හදාගන්න විදියක්. :(
    බම්ප්
     
    cm2004cm4ever

    Member
    Aug 21, 2008
    1,079
    88
    0
    dwm.exe = desktop windows manager ----> not a virus, if its infected ur fkd

    ow oka desktop windows manager eka.. oken karanne themes ekka hutapatayak areoth ekka... oyala oka kill karala balannako mokada wenne kiyala mata hithenne oka virus ekakin replace karala ethi.. ownership ekak aran file eka .old walata rename karala original .exex file eka hoyagena danna balann... safemode log wenna balanna mewa karanna kalin.
     
    cm2004cm4ever

    Member
    Aug 21, 2008
    1,079
    88
    0
    ow oka desktop windows manager eka.. oken karanne themes ekka hutapatayak areoth ekka... oyala oka kill karala balannako mokada wenne kiyala mata hithenne oka virus ekakin replace karala ethi.. ownership ekak aran file eka .old walata rename karala original .exex file eka hoyagena danna balann... safemode log wenna balanna mewa karanna kalin.

    kisi awlak na safemode one na... danna windows basic hari classic hari theme eka.... task manager gihin process eka kill karanna dwm.exe eke.. itapasse.. oyage account eken file ekata ownership ekak aragena permission denna oyata.. itapasse .old wlata rename karaganna... mama hoda file eka uplad karannam hebei meka x64 OS ekak machan.. umbe x86 nam kagen hari illaganin...
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ගොඩාක් thanks මචන් හෙල්ප් එකට. මම වැඩේ කරලා බලන්නන්.
    :):):):):):):):):):):):):):):):):):):):):):):)
    පොඩි ප්‍රශ්නයක් තියෙනවා. x86ද කියල කොහොමද හොයාගන්නේ.

    You have given out too much Reputation in the last 24 hours, try again later. :(
    මම අනිවා කොහොමහරි රෙප් දෙනවා උඹට. හෙට හරි. :)
     
    cm2004cm4ever

    Member
    Aug 21, 2008
    1,079
    88
    0
    ගොඩාක් thanks මචන් හෙල්ප් එකට. මම වැඩේ කරලා බලන්නන්.
    :):):):):):):):):):):):):):):):):):):):):):):)
    පොඩි ප්‍රශ්නයක් තියෙනවා. x86ද කියල කොහොමද හොයාගන්නේ.
    My Computer right click karala Properties gihin balapan kohomada tiyenne kiyala palleha wagenam 64bit
    systemz.png

    ehema nethnam C: eke Program Files and Program Files (x86) tiyenawanam ekath x64

    ehemath nethnam windows wala System32 wlata amatharawa SysWOW64 kiyala folders tiyenawanam ekath x64

    oya wage nethnam x86... oya ithin lesiyenma balaganna puluwan widi tikak..
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ත්‍රෙඩ් එක චෙක් කරන්න කියල එව්වා pm එකටත් ගොඩක් තැන්ක්ස්.:love::love::love:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මචන් 32bit කියල තියෙන්නේ සිස් ප්‍රොපර්ටීස්‌ වල.
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මචන් වැඩේ හරි ගියා. ෆයිල් එක ඩිලීට් උනා. ගොඩ තමයි.:):):):)

    තැන්ක්ස් මචන් cm2004cm4ever:love::love::love::love:

    එළකිරි.කොම් එකේ ඉන්න එළකිරි කොල්ලෙක්.:love::love:

    රිප්ලයි කරපු හිත හොඳ අනික් මචන්ලටත් ජයවේවා, තැන්ක්ස් වේවා.:D
    ඒ එළකිරි.කොම් එකේ ඉන්න තවත් එළකිරි කොල්ලෝ.:love::love:
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ
    වයිරස් එක system file එකකට infect වෙලා නම් virus guard 1න් අයින් කරන්නේ නැ.වෙන විදියකින් අයින් කරොත් windows unstable වෙනවා.එහෙම උනොත් windows ආපහු දාන්න වෙනවා.

    http://www.avira.com/en/support-download-avira-antivir-rescue-system

    මොකක් උනත් කමක් නැ කියල virus 1 අයින් කර ගන්න ඔන නම් උඩ link එකෙන් rescue system එක download කරලා CD එකකට write කරලා ඒ CD එකෙන් computer 1 boot එක කරන්න.(like windows boot)

    මුලින්ම එන screen එකේ දි default VGA වලට "1" දිලා enter කරන්න.

    virus guard 1 load උනට පස්සේ යට තියෙන UK flag එක click කරල English කරගන්න.

    settings වලට ගිහින් delete infected files වලට tick 1 දාන්න

    full system scan එකක් දෙන්න. scan එකට පැයක් 2ක් යයි.virus එක delete කරයි
     
    thanks machan cm2004cm4ever deepu eken wade hari giyaa. kisi awulak nathuwama.
    Avira thamai mechchara kal thibbe. eeye damme KIS.
    dan wade hari mama MSE daanawa dan. daala scan paarak daanawa.
    thanks for the help.:)