DX-වැගන්

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ

    ඇයි යකොව් ඔය තියෙන්නේ tech smart lanka කියලා. කවුරු හරි බස් මාමිගේ යාලුවෙක් වෙන්ටැ මේ නුල දාලා තියන්නේ

    බඩාගේම වැඩක් වගේ
     

    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,330
    768
    113
    සිරිලංකාවේ..
    20140909_111527_zpsda15b5cd.jpg


    Meka denawa 750000i
     

    Cat-Voice

    Member
    Mar 2, 2015
    13
    2
    0
    20140909_111527_zpsda15b5cd.jpg


    Meka denawa 750000i

    කවුද බං ඔය අවුරුදු 25 ක් විතර පරණ ලදරම ලක්ෂ හතහමාරක් දීලා ගන්නේ? ඔකේ එන්ජිම ගලවලා ඉස්සෝ කොටුවකට දාපං ඉස්සෝ ඇති කරන්න.
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,368
    14,196
    113
    Toyota DX Wagon Car
    Mint Condition.
    15 - 1*** කාණ්ඩයේ......
    නිෂ්පාදිත වර්ෂය :- 1984
    පළමු ලියාපදිංචිය :- 1987
    1500CC KE74 එන්ජිමක් තබා ඈත. (05/04/2013) (ලියාපදිංචි කර ඈත)
    ගියර් 4.
    කාබ්යුරේටර් රෙපයාර් කිට් / ඉග්නිෂන් කොයිල් අළුතෙන් දමා ඈත.
    අළුත් බැටරිය.
    අළුත් ටයර්.
    ඈලෝයි වීල්.
    USB Radio.
    සියලුම මීටර් වැඩ කරනු ලැබේ.
    AC වැඩ.
    කොළඹ නගර සීමාවේ දී :- ලීටරයට 10Km-11Km අතර (AC සහිතව)
    පිට පලාත් ධාවනයේදී :- ලීටරයට 12Km-14Km අතර (AC සහිතව)
    ලයිසන් 2015-10 වන මස දක්වා.
    අතට ලක්ෂ 3.25/= (පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ජා කර ගත හැක.)
    13293 බැගින් වාරික 27 ක් ඈත.
    ගෙවාගෙන යාමට හැක.
    හෝ ලීසින් අවසන් කර දෙනු ලැබේ.