තියෙනවා මචං..දැන් කල්ච් වොශර් දාල ස්ටාටර් මෝටර් එකේ බ්‍රශ් දාල අපොස්ටින් ටික දාල ගන්න විතරයි තියෙන්නේ.. ඉතුරු ඔක්කොම හදල තියෙන්නේ.. මේක කීයකට වගේ මෙහෙමම දෙන්න පුලුවන් වෙයිද?