Dx wagon ඩීසල් කන්වර්ට් කරපු එකක්...

LegendWarrior

Active member
  • Nov 23, 2017
    334
    189
    43
    තියෙනවා මචං..දැන් කල්ච් වොශර් දාල ස්ටාටර් මෝටර් එකේ බ්‍රශ් දාල අපොස්ටින් ටික දාල ගන්න විතරයි තියෙන්නේ.. ඉතුරු ඔක්කොම හදල තියෙන්නේ..
    මේක කීයකට වගේ මෙහෙමම දෙන්න පුලුවන් වෙයිද?