ගෙදර පාවිච්චියට ගන්ඩ කියලා බැලුවෙ කිලෝමීටරේට වැටෙන කෑලි ගානට වඩා ලීටරේට ගන්න පුලුවන් වැඩ ගැන හිතලා dx එකකට යන්න බැලුවේ අඩුපාඩු මටම ගෙදර ඉදන් හදාගන්න පුලුවන් තරම් simple හින්දයි නඩත්තුව ලේසි හින්දයි
මගෙත් ඔය ඉත්තෑවම කැරකෙනවා ෂොප් එකට ගන්නගෙදර පාවිච්චියට ගන්ඩ කියලා බැලුවෙ කිලෝමීටරේට වැටෙන කෑලි ගානට වඩා ලීටරේට ගන්න පුලුවන් වැඩ ගැන හිතලා dx එකකට යන්න බැලුවේ අඩුපාඩු මටම ගෙදර ඉදන් හදාගන්න පුලුවන් තරම් simple හින්දයි නඩත්තුව ලේසි හින්දයි
full restore කරපු සුදුපාට එකට 14 15 වගේ ඇලෝවීල් සෙට් එකක් දාපු එකක් දැක්කම නගින් නැති ටික විතරයිසුදු පාට ඒව දැක්කම මොකක්ද වගේ නේ![]()
රත්නපුර මහත්තයා 0.2මගෙත් ඔය ඉත්තෑවම කැරකෙනවා ෂොප් එකට ගන්න
අලි පුක ගණන් නෙහ්1995-2000 gen eke wagon eka gannna
ඕක තමා මට තියන හෙනේගෙදර පාවිච්චිය කියල මොනවද බන් මේකේ කරන්නේ ??
කෝකටත් ගන්න කලින් කේන්දරේ බලවා ගනින් මචන්.
ඔය වගේද මේක
ඕක තමා මට තියන හෙනේ
ඔය වගේද මේක
https://www.facebook.com/media/set/?set=a.308465210930073&type=3&mibextid=Nif5oz
------ Post added on Jan 19, 2024 at 12:13 AM