dxpl__VGA+DX11
මෙික නමි ගොඩක් ගේමර්ලට වැදගත් වෙයි...සමහර ගේම් වැඩ කරන්නෙ නැද්ද? VGA එකේ මදිකමක්ද? Direct X 11 එහෙම Support කරන්නේ නැද්ද? ඒත් කොහොමද ඒක හරියටම දැනගන්නේ?
මේකෙන් වෙන්නේ DirectX11 එහෙම සපෝට් නැත්ද කියල .හරියටම බලාගන්න එක..
ඒක බලාගන්ට කරන්ට තියෙන්නේ මෙි Software ඒක Download කරගෙන පරිගණකයේ තියේන වැඩ කරන්නේ නැති ගේමි ඒකක් පහළ තියේන විදියට Install කරන ඒක විතරයි.{වැඩ කරන්නේ නැති පලිය කොහොමත්ම එන්නේ නැති ගේමි වලට දලා Check කරන්ට ඵපා.අවුල්නේ.}
1.install dxpl file..
2. Open it..
3..
4.Click Edit list..and ADD game.
5..
6
7..
8..Change settings.
9..Change device setting.
10..apply and open it..
දැන් ගේම් එක දාලා බලන්න, Slow එකේ වැඩ. .ගේම් එක ගහන්නනම් බැහැ, නමුත් අවුල් vga එක කියල දැනගන්න පුළුවන්..
මේ වීඩියෝවත් බලන්න..
මම ගියා. තව දේයක් මෙික Repost කියලා දන්නේ නෑ. Repost නමි සොරිම තමා..

Last edited:
nvidia gtx 400 series eke idan dx11 support karanawa. amd hd 5000 series eke idan thiyenawa. 