Dynamite දාලා_මාළු_මරනවා

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    Dynamite දාලා_මාළු_මරනවා

    ඩයිනමයිට් දාලා මාළු මරන්නේ මෙහෙමයි..දැකල නැත්නම් බලපල්ලා..

    • Like
    Reactions: sampathrathnayake

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    ඩයිනමයිට් දාලා මාළු මරන්නේ මෙහෙමයි..දැකල නැත්නම් බලපල්ලා..

    මුන්ට නම් කවදාවත් හරියන්නේ නෑ . පව් බන් :(:(:no::no::no:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    මුන්ට නම් කවදාවත් හරියන්නේ නෑ . පව් බන් :(:(:no::no::no:

    ලංකාවෙත් තහනම් උනාට ඕක යම්තාක්දුරට කෙරෙනවා බන්...
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මට මෙතන සිද්ධ වෙන සංතෑසිය තේරෙන්නේ නෑ බං.......
    මේක හරිද දාන්නෙ නෑ
    තේරෙන හැටියට මෙහෙමයි
    ලොකු ලයිට් එකක් උඩින් ගහනවා
    ඒකට කොහොමත් මාළු ආකර්ෂණය වෙනවනේ
    ඩයිනමයිට් එකක් දානවා ඊට පස්සෙ
    ඒක පිපිරුනහම බය වෙන මාළු ආරක්ෂාව පතා ලයිට් එක පැත්තට පනිනවා
    මොකද උන්ට පේන එකම දේ ඒකනේ
    ඩයිනමයිට් එක පිපිරුනහම කලුවරේ මොකක් උනාද දන්නේ නැති නිසයි එහෙම වෙන්නෙ
     
    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    මේක හරිද දාන්නෙ නෑ
    තේරෙන හැටියට මෙහෙමයි
    ලොකු ලයිට් එකක් උඩින් ගහනවා
    ඒකට කොහොමත් මාළු ආකර්ෂණය වෙනවනේ
    ඩයිනමයිට් එකක් දානවා ඊට පස්සෙ
    ඒක පිපිරුනහම බය වෙන මාළු ආරක්ෂාව පතා ලයිට් එක පැත්තට පනිනවා
    මොකද උන්ට පේන එකම දේ ඒකනේ
    ඩයිනමයිට් එක පිපිරුනහම කලුවරේ මොකක් උනාද දන්නේ නැති නිසයි එහෙම වෙන්නෙ

    me kathawa hari.

    watura atuledi shabdaya wathayata wada hodin gaman karanawa, e nisa dinemite 1 blast unama malunta eka dhara ganna be. meke aula tamai malu petaw merenawa, etakota passe kaleka malu hodatama adu wenawa. e nisa me widiya prohibitted.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    මේක හරිද දාන්නෙ නෑ
    තේරෙන හැටියට මෙහෙමයි
    ලොකු ලයිට් එකක් උඩින් ගහනවා
    ඒකට කොහොමත් මාළු ආකර්ෂණය වෙනවනේ
    ඩයිනමයිට් එකක් දානවා ඊට පස්සෙ
    ඒක පිපිරුනහම බය වෙන මාළු ආරක්ෂාව පතා ලයිට් එක පැත්තට පනිනවා
    මොකද උන්ට පේන එකම දේ ඒකනේ
    ඩයිනමයිට් එක පිපිරුනහම කලුවරේ මොකක් උනාද දන්නේ නැති නිසයි එහෙම වෙන්නෙ

    :)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    විස්තර කරලා දුන්නට ස්තුතියි සත්‍යපාලයෝ........... :)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    me kathawa hari.

    watura atuledi shabdaya wathayata wada hodin gaman karanawa, e nisa dinemite 1 blast unama malunta eka dhara ganna be. meke aula tamai malu petaw merenawa, etakota passe kaleka malu hodatama adu wenawa. e nisa me widiya prohibitted.

    මහා තිරිසන් විදියක්නේ මේ ක්‍රමය........