Dynamite දාලා_මාළු_මරනවා
ඩයිනමයිට් දාලා මාළු මරන්නේ මෙහෙමයි..දැකල නැත්නම් බලපල්ලා..
ඩයිනමයිට් දාලා මාළු මරන්නේ මෙහෙමයි..දැකල නැත්නම් බලපල්ලා..

මුන්ට නම් කවදාවත් හරියන්නේ නෑ . පව් බන්![]()

මෙන්න මේකත් බල්න්න.. මිනිස්සු මොන තරම් විනාශයක් ලෝකෙට කරනවද කියල..
http://www.youtube.com/watch?v=WfGMYdalClU
Repped ++++++
ඩයිනමයිට් දාලා මාළු මරන්නේ මෙහෙමයි..දැකල නැත්නම් බලපල්ලා..
මේක හරිද දාන්නෙ නෑමට මෙතන සිද්ධ වෙන සංතෑසිය තේරෙන්නේ නෑ බං.......
මේක හරිද දාන්නෙ නෑ
තේරෙන හැටියට මෙහෙමයි
ලොකු ලයිට් එකක් උඩින් ගහනවා
ඒකට කොහොමත් මාළු ආකර්ෂණය වෙනවනේ
ඩයිනමයිට් එකක් දානවා ඊට පස්සෙ
ඒක පිපිරුනහම බය වෙන මාළු ආරක්ෂාව පතා ලයිට් එක පැත්තට පනිනවා
මොකද උන්ට පේන එකම දේ ඒකනේ
ඩයිනමයිට් එක පිපිරුනහම කලුවරේ මොකක් උනාද දන්නේ නැති නිසයි එහෙම වෙන්නෙ

me kathawa hari.
watura atuledi shabdaya wathayata wada hodin gaman karanawa, e nisa dinemite 1 blast unama malunta eka dhara ganna be. meke aula tamai malu petaw merenawa, etakota passe kaleka malu hodatama adu wenawa. e nisa me widiya prohibitted.