e මනි ලංකාවට ගන්න බැරිද
Payza එකේ තියෙන සල්ලි ලංකාවෙ බැංකුවකට ගෙන්නගන්න ක්රමයක් නැහැ කියල. Commercial Bank එකෙන් කියනවා මහ බැංකුවෙ නීති වලට අනුව ලංකාවට සල්ලි ගෙන්නගන්න ඔනෙ තවත් පිටරට බෑන්ක් එකකින්මලු. e මනි ගෙන්නන්න බැරිලු

එතකොට payza කාඩි එකෙන් ගන්න එකත් තහනමිද?
payza එකෙන් bank wire tranfer කරපු අය ඉන්නවද?
payza කාඩි පාවිචිචි කරන අයට එහෙම ප්රශ්න ආවෙ නැද්ද?
ඇත්ත විස්තර දන්න කෙනෙක් කියන්න. ලොකු උදව්වක්
මගෙ payza එකවුන්ට් එකේ පොඩි ගානක් තියෙන්වා. ගන්න විදියක් දැනගන්නයි ඔනෙ

දැනුයි නියම තැනට ආවෙ.