E-25 Nissan caravan 2001

corp

Well-known member
  • Jan 12, 2016
    2,192
    910
    113
    Nissan caravan E-25 2001 production , PA number vehicle ekak thiyenwa, podi accident ekak wela hadala thiyenne.5.2 million kiyanawa
    E ganata paadu da? 2.5 million loan ekak aran , tourist karanna demmoth ?
    Kohomath 500,000/- wage weda tikak thiyenawa (Dash board , meter panel replace, Seat set eka nam dala thiyenne , rotaion)
    Alloy wheel karala nea..
    Please give me an idea I have 3 million cash
    Dolphin market unata paranai , KDH 100 penala..
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    978
    1,325
    93
    3 million වලට හොදටම තියෙන Nissan Wingroad එකක් අරන් දිව්වා නම් අවදානම 0 යි නේද.
     
    • Like
    Reactions: corp

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    ඕක බාවිතා කර නැත
    අදුරන එකෙක් ගාවත් නැත

    එන්නෙ commonrail ZD30 ඇන්ජිමය
    ඔකෙ non-commonrail ඇන්ජිමක් එන මොඩෙල් එකක්ද ඇත
    නිසාන් commonrail ඇන්ජින් වලට හොදක් කියන එකෙක් නැත
    එ ඇන්ජිමෙ අවුලක්ද, මෙ රටෙ ගොන් බාසලගෙ අවුලක්ද නොදනිමි

    ඇක්සිඩන්ට් එක පොඩිද බලන්න සම්පූරන පරික්සාවක් කරගන්න
    ඉන් පසු, ඔවැනි වාහනයක් බාවිත කල අයවලුන් බුකියෙන් හොයාගෙන කතා කර බලන්න