E Aadare - Amma Thaththa by RapZilla

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    lyrics tikak common gathiyak danenawa, music chuttak ekakaree da kiala hithenawa, habai sinduwe catchy gathiyak thianawa. vid eka hondai. mama music danne naha awankawa danichcha de kivve.

    aluth subject walata anuwa thawa sindu karanna, ela machan.
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,049
    6,775
    113
    ගග අද්දර
    මන් දාන්න බලල නිකමට සර්ච් කරල බැලුවේ වෙන එකෙක් දාලද කියල..... පට්ට එකක් බන් කාලෙකට පස්සේ අහපු.
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,049
    6,775
    113
    ගග අද්දර
    අම්මා මගේ ජිවිතයම එලිය කලා
    තාත්තා මගේ ලෝකේ විරයයි සැමදා​
    ආදරයෙන් ඒ ලෝකය නැහැවුනා
    රකිමු ආදරෙන් අපෙ මවුපියන් සැමදා​