යාලුවනේ මම ගිය මාසේ 16 ebay එකෙන් කොරියන් bag එකක් oder කරා,
උන් මගෙන් account සල්ලි අරන් තියෙන්නේ ගිය මාසේ 20.
මචං මට දැන් බයක් හිතෙනවා bag එක මගේ අතට හම්බෙන්නේ නැති වෙයි කියලා..
අනේ යාලුවනේ මට උදව් කරන්න ඔයලා මේ සම්බන්දයෙන් දන්න්නව නම් ...... pLZ z
http://www.ebay.com/itm/School-Wome...ports-Travel-Laptop-Online-Best-/171028951752