e-bay එකෙන් මාල(necklace) ගත්තේ කවුද?

vhe9092

Member
Mar 17, 2011
235
50
0
e-bay එකෙන් මාල(necklace) ගත්තේ කවුද?

මචන් මම e-bay එකෙන් දැනට ඕඩර් කරපු මාල දෙකක් අවේ නැ,හරියටම මාසයකට වඩා වැඩී ඕඩර් කරලා.සෙලර්ස්ලා දෙන්නෙක්ගෙන් ගත්තේ.ඉට පස්සේ දාපු වෙන අයිටම්ස් නුත් ආවා.ලන්කාවට මාල එවුවාම ඒවා නැතිවෙනවද, උබලා දාපු මාල ආවාද අවුලක් නැතුව..:(:(:(:(:(
 
slmx

Junior member
  • Aug 16, 2006
    274
    3
    18

    lankaawata maala nam enawa eeth mageth maala 2k packet kadala aawa...mama balanakota ethuley mokuth nehe airport custom eken badu aragena empty packet eka tamai mata yawala tiyenney...anika lankaawata ebay eken badu genalla wedak nehe ban custom eken dan badu allanawa un dannawa ebay eken tamai order karala tiyenney kiyala....anney eekata mehe...mama dan inney DUBAI ebay eken ooonama deyak genaawata duty gahanney nehe apita custom duty gahanney DHIRAM 10000 badu genaawoth witarai....:yes::yes::yes::yes:
     
    එහෙනම් මගේ එවත් උස්සලා ඇති. මෙහෙම කරාම එකෙන් ලන්කාව බ්ලැක් ලිස්ට් කරාවි.මිනිස්සු මාර හොරු ඉන්නේ.
     
    slmx

    Junior member
  • Aug 16, 2006
    274
    3
    18
    එහෙනම් මගේ එවත් උස්සලා ඇති. මෙහෙම කරාම එකෙන් ලන්කාව බ්ලැක් ලිස්ට් කරාවි.මිනිස්සු මාර හොරු ඉන්නේ.

    mehemai...mama lankaawey innakota ebay eken badu order kara...maala...mudu sunglass ehema....samahara ewwa awith tiyenawa after 2 , 3 , 4 months walin...ai eee kiyanna mama danney nehe eeth mama anthimata order kara maala 12pcs packet ekak eeka nam aawey empty packet machan....mata packet eka awith tibbey welikada police station eka pitipassey tiyena post office ekata etanin mama gannakota kadala tibbey un tamai kiuwey airport custom eken ganna ethi kiyala...